ලංකාවේ wrist watches ගන්න පුළුවන් හොද තැන් මොනවද
සමහර කඩ වල තියෙන ගණන් වලට මේවා ඒ ගානට වටිනවද කියලත් හිතෙනවා
ඕගොල්ලෝ අරන් තියෙන හොද කඩ මොනාද ?
කීයක් වගේ වුනාද ?
මේ වගේ එකක් කීයක් වගේ වෙයිද ?
සමහර කඩ වල තියෙන ගණන් වලට මේවා ඒ ගානට වටිනවද කියලත් හිතෙනවා
ඕගොල්ලෝ අරන් තියෙන හොද කඩ මොනාද ?
කීයක් වගේ වුනාද ?
මේ වගේ එකක් කීයක් වගේ වෙයිද ?