මචන්ලා මට linux OS එකක් පාවිච්චි කරන්න ආසයි
මම කලින් linux use කරලා නැහැ
Windows තමයි ඉතින් මතක ඇති දවසේ ඉදන්

දැන් තියෙන්නේ windows 8.1 . මේකත් එක්ක dual boot කරන්න බැලුවේ
සාමාන්යෙන් begineer කෙනෙක්ට හොද linux OS එක මොකක්ද
Ubuntu හොදයි නේ

Dual boot කරද්දී machine එකේ performance අඩු වෙනවද