2021 වසරේ රුපියල් බිලියන 1400ක් මුද්‍රණය කලා කියලා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියලා තියනවා...,
ඒ කියන්නේ රු. ට්‍රිලියන 1.4ක්.
නිකං කම්මැලි කමට ගනන් හැදුවොත්, ගිය අවුරුද්දේ දවස් 365ම, පැය විසි හතරම ඔය ප්‍රින්ට් කරන මැශින් ඒකාකාරව වැඩ කලා කියලා,
සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ එක දවසකට...