වාස්තු-ජෝතිශ්‍ය
මචන්,
අපි හදන්න යන ගෙදර ප්ලෑනේ වාස්තු දෝශ බලල, ජෝතිශ්‍යානුකූලව වෙලාවල් හදාගන්න හොඳ පුද්ගලයෙක් දන්නව නම් කියන්නකෝ. පිලියන්ද, මහරගම, කොට්ටව, හෝමගම, කහතුඩුව අවටින් නම් හොදයි.
බන්ඩාරගම පැත්තෙ ගෑනු කෙනෙක් ඉන්නවා එයාව අල්ලගන්න අමාරුයි බන්. උදේ 8-9 අතර කෝල් කරල වෙලාවක් ගන්න ඕනෙ...