1. radiax

    සිංගප්පුරූ යන්න - 2 (හොටෙල් එකක්)

    සිංගප්පුරූ යන්න - 2 (හොටෙල් එකක්) මචන් සින්ග ගිහින් නවතින්න හොද හොටෙල් එකක් සෙට් කරන්නකො. නයිට් 5ක් ඉන්න ඕනේ. බජට් එක 30,000ක් තමයි. දෙන්නෙක්ට. හොස්ටල් හරියන්නෙ නෑ. මේ පහල හොටෙල්ස් හොදද? Amrise Hotel Lai Ming Hotel Cosmoland ඉක්මනට අවශ්‍යායි
  2. radiax

    ඇවිදින්න යන්න තැනක්

    ඇවිදින්න යන්න තැනක් ඔන්න කොල්ලනේ විඩාබර ජීවිතෙන් පොඩි විරාමයක් අරන් නෝන පොඩ්ඩ එක්ක රවුමක් යන්න යන්නේ. මට කියපල්ලකො බස්නාහිර පලාත ඇතුලේ යන්න පුලුවන් හොද තැනක් කියන්නකෝ:love: කොලඹ අවට ඔක්කොම අර්බන් පාක් වලට ගිහින් තියෙනවා. සීතාවක, කැලනිය වෝටර් පාක්, ලෙශර් වර්ල්ඩ් ඕවත් ගිහින තියෙනවා;)
  3. radiax

    සිංගප්පුරූ යන්න

    සිංගප්පුරූ යන්න අඩෝලා මම හිතන් ඉන්නෙ සින්ගප්පුරූ චාරිකවක් දාන්න නෝනත් එක්ක අපේ මගුල් ඇනිවසරි එකට දවස් 5ක් වගේ. . :love: ඉතින් ඔන්න වෙනදා වගේ එලකිරි කොල්ලන්ගේ උදව් ඕන වෙලාව.:D වැඩේ මෙහෙමයි. අඩු බජට්:rofl: යන්නෙ ඒත් ඒ බජට් එක ඇතුලේ විදින්න පුලුවන් උපරිම විදින්නයි ඕනේ.:P බජට් එක ලක්ශ 2යි. අඩුත්...
  4. radiax

    පුරුදු වෙන්න ගිටාර් එකක් ගන්න

    පුරුදු වෙන්න ගිටාර් එකක් ගන්න කොල්ලනේ අලුත් උනක් ගැනුනා ගිටාර් ගහන්න. මට පොඩ්ඩක් කියපල්ලා පුරුදු වෙන්න ගන්න පුලුවන් හොඳ ගිටාර් එකක්. උනක් නිසා 10,000 වඩා යට කරන්න බෑ. හොඳ ගිටාර් එකක් කියන්න පුරුදු වෙන්න පුලුවන්. හැබැයි ටකරන් ගිටාර් නම් එපෝ. :P
  5. radiax

    DSLR කැමරාවක් සහ සුපිරි වාහනයක් තියන අය

    DSLR කැමරාවක් සහ සුපිරි වාහනයක් තියන අය . . . මචෝ, උබලා ගොඩ දෙනෙක් ගාව ඇතිනෙ DSLR කැමරා එකක්. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට ටිකක් මිල අදික හෝ නවීන වාහනයක එකේ ෆොටො කිහිපයක් ගහල දෙන්නකො. photography වැඩකට ඕන වෙලා තියෙනවා. හදිසියට කරගන්න විදියක් නෑ. උදව්වක් කරන්න කැමති කෙනෙක් කියන්න මම...
  6. radiax

    Wordpress PHP වැඩ්ඩෝ එන්නො

    Wordpress PHP වැඩ්ඩෝ එන්නො මචන්ල මට ලොකු උදව්වක් ඕනේ PHP කාපර්ලගෙන්. මම සයිට් එකක් හදන් යනවා. ඒක review සයිට් එකක්. සයිට් එක ප්‍රදාන කොටස් 3කට බෙදල තියෙන්නේ 01. ෆිල්ම්ස් වෙනුවෙන් 02. ටීවී සීරීස් වෙනුවෙන් 03. ගේම්ස් වෙනුවෙන් ඉතින් මට අවශ්‍ය වෙන්නේ එකම සයිට් එක ඇතුලේ තියෙන මෙනූස් ටික වෙනස් කර...
  7. radiax

    ව‍යාපාරයක් ලියාපදිංචි කිරීම | Registering a New business

    ව‍යාපාරයක් ලියාපදිංචි කිරීම | Registering a New business මචන්ලා, අලුත පටන් ගන්න ව‍යාපාරයක් ලියාපදිංචි කරගන්න විදිය දන්නවද? ඔන්ලයින් කරන්න පුලුවන්ද? තනි පුද්ගල ව‍යාපාරයකට වැට් වලටත් ලියාපදිංචි වෙන්න ඕනද? ඔක්කොම කීයක් වගේ යයිද වැඩේට?
  8. radiax

    31 රෑ මල්වෙඩි සන්දර්ශන

    31 රෑ මල්වෙඩි සන්දර්ශන මේ පාර කොලඹ කොහෙද හොද අලුත් අවුරුදු උදාව තියෙන්නෙ මල්වෙඩි එක්ක? ගෝල්ෆේස් නැද්ද? :D
  9. radiax

    බයික් එක මගේ නමට පවර ගන්න

    බයික් එක මගේ නමට පවර ගන්න මචන්, ඔන්න දැන් අයිතිය මාරු කර ගත්තෙ නැති වාහන අල්ලන්න යන්නෙ. ඒ නිසා මගේ බයික් එකත් මගේ නමට හරව ගන්න බැලුවෙ. මේ මාසෙ 30න් පස්සෙ ඩිගටම අල්ලනවලු. මට පොඩ්ඩක් කියනවද මේ වෙඩේ කරගන්නෙ කොහොමද කියලා. මට ඒ ගැන අවබෝදයක් නෑ ඇත්තටම. මන් ගාව තියෙනවා: 1. දින නොදාපු අයිතිකරු...
  10. radiax

    ගඩොල් වලින් ගෙයක් හදන්න

    ගඩොල් වලින් ගෙයක් හදන්න කවුරු හරි දන්නවද ගඩොල් වලින් බිත්ති බඳිනකොට යන අමුද්‍රව්‍ය අනුපාත? හැබැයි ලොකු ගල/රජරට (9*6*4) උදා: වැලි කියුබ් එකකින් ගල් 1000ක් බඳින්න සිමෙන්ති කොට්ට 20යි වගෙ? බ්ලොක් ගලුත් දන්නව නම් කියන්න
  11. radiax

    Nikon D5300 DSLR Camera for sale [shutter count 13000]

    මචන්ලා මගේ කැමරාව (D5300) විකුනල D7200 එකක් ගන්න යන්නෙ. ඒ නිසා දැන් තියෙන එක විකුනනවා. D7200 එක 155,000 වගේ වෙනවා ඉතින් මෙකේන් ගානක් හොයාගෙන ඉතිරි එක අතින් දාලා ගන්න යන්නෙ. ඉක්මන් එකෙත් දැම්මා. ඒකම පහලින් දාන්නම්. ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න. එලකිරියෙ උන්ට ටිකක් අඩු කරල දෙන්නම් ඉතින්.නැත්නම්...
  12. radiax

    ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම චාරිකා

    ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම චාරිකා මචන්ලා එලකිරියේ ඉන්නවනේ ගොඩාක් ක්‍රියාදාම චාරිකා යන්න කැමති, ගිහින් තියෙන අය. මෙන්න එයාලට හොදම පොතක්.මේක මගේ හොදම යාලුවෙක් ලියල තියෙන්නේ. කතෘ තමා ශමින්ද රන්ශාන්. එහෙන් මෙහෙන් හොරකන් කරල ලියපු පොතක් නෙමේ. තනියම හෝ යාලුවො කීප දෙනෙක් එක්ක අත්දැකීම් අරගෙන ලියපු...
  13. radiax

    Nikon D7200 Vs ???

    මචන්ලා, තව කැමරාවක් ගන්න ඉන්නෙ. දැනට තියෙන්නෙ නිකොන් ඩී5300 එකක්. මේක විකුනලා ඩී7200 ගන්න බැලුවේ. ඒත් කැනන් එකේ කලර්ස්, ෆෝකසින් ස්පීඩ්, විඩියෝ කොලිටි, අඩු ගනන් වලට ලෙන්සස්, රෙන්ට් කරන්න තැන්, වගේ දේවල් නිසා කැනන් මාරු වෙන්න බැලුවේ. ඩී7200 එක්ක තරගෙට තියෙන කැනන් කැමරා මොනාද? 80ඩී එක හොදද? බට් ඒක...
  14. radiax

    Windows Mobile to Android (Call records and SMS transfer)

    Any idea how to transfer call records and Text messages from Windows Mobile to Android? Any working app or method?
  15. radiax

    DSLR flash and trigger

    Machan, Flash ekakui, trigger ekakui rent karanna thenak dannawada? (Cameralk arenna). 5th july walata one. Nikon 5300 compatible ekak. Ubala gawa thiyenawa nam rent karanna kamathi nam kiyahan. Urgent Thanks
  16. radiax

    LED TV එකක් ගන්න උදව්

    LED TV එකක් ගන්න උදව් මචන් මට LED ටීවී එකක් ගන්න ඕනේ කාමරේට. ලොකු ගානක් යට කරන්න බෑ. 30ට අඩුවෙන් ගන්න ඕනේ. හොදම එකක් ඕනෙ නෑ. දැනට ටීවී දෙකක් හිතාගෙන ඉන්නවා. 01. Haier 32" LED Television - LE32B9000 [27,000LKR/4YEARS WARRANTY ] - අවුරුදු 4ක් වොරන්ටි එක්ක 2016 අලුත් මොඩල් එකක් හැබැයි FHD නෙමේ...
  17. radiax

    E01 - Maharagama to Galle bus ticket booking

    මචන් හයිවේ එකෙ බස් ටිකට් බුක් කරන්න පුලුවන්ද කලින්? ඔන්ලයින් ඕන නෑ. කොහෙට හරි ගිහින් හරි කමක් නෑ. පෝලිමෙ ඉන්නෙ නැතිව යන්න පුලුවන්ද?
  18. radiax

    Samsung S3 [Korean SHV-E210L]

    මට ෆෝන් එකක් හම්බ උනා. කොරියන් එස් 3 එකක් (SHV-E210L). මේකෙ සිග්නල් අහුවෙනවා හොරයිනෙ බන්. රිකවරි මෝඩ් එකේ භාශාවත් කොරියන්. මුකුත් කරගන්න බැරිද? මේක ඉන්ටනැශනල් කරන්න බැරිද?
  19. radiax

    Geekbuying වෙබ් අඩවිය

    තියල එබිල බැලුවම ඇතිද? . . . මචන් මම මුලින්ම ෆෝන් එකක් ගන්න හදන්නේ GeekGuying එකෙන්. කොහොමද උන්ගෙ සයිට් එක? ගන්න යන්නෙ ශියාමි ෆෝන් එකක්. කලින් නූලකුත් දැම්මා (Xiaomi Redmi Note 3 (MediaTek)) මුන්ගෙ ගන්න එක අවුලක් නැද්ද? වෙලවට බඩු එවනවද? සමහරුන්ට සති ගානක් ගිහින් තියෙනවා ශිප් කරන්න විතරක්...
  20. radiax

    Xiaomi Redmi Note 3 (MediaTek)

    මචන් Xiaomi Redmi Note 3 (MediaTek) එකක් ගෙන්නන්න හැදුවේ. කොහොමද ෆෝන් එක? පාවිච්චි කරන අය ඉන්නවද? හොද සහ විශේශයෙන් නරක මොනාද තියෙන්නේ? GeekBuying එකෙන් ගෙන්නන්න යන්නේ. රු. 32000 වගේ වෙන්නෙ. ඊට අඩුවෙන ගන්න තැනක් තියේද? :love:32GB | 3GB RAM | 1080p IPS | GOLD | 64 Bit Ocata Core CPU:love: Metal...

    No contents