කැමරාව ගත්තෝ

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මතකද දන්නෙ නෑ කලින් නූල් 2ක් දැම්මා. එකක් කැමරාව ගැන අහලා(http://www.elakiri.lk/forum/showthread.php?t=1700129), අනික ගන්නෙ කොහෙන්ද කියල අහලා(http://www.elakiri.lk/forum/showthread.php?t=1700526). ඔක්කොම අදහස් බලල Nikon D5300 Camera එකක් CameaLK එකෙන් ගත්තා. කැමරාව Kit lens (18-55mm) එක්ක උනේ රු73000. කැමර ගනන් ගිහිල්ල ඩොලර් කේස් එක නිසා. පරන ගානටත් (රු77500) අඩුවෙන් තමා හම්බ උනේ. තව 8GB Sandisk Ultra SD කාඩ් එකක් ගත්තා.කාඩ් එක රු3000යි.

    වෙන මුකුත් ගත්තෙ නෑ.
    ඊබේ එකෙන් UV filter එකයි, Cleaning Kit එකයි, LCD protector එකයි දැම්ම.
    ඔක්කොටම ගියේ රු 1000ක් වගේ. ඔය ටිකත් CameraLK එකෙ
    න්ගත්ත නම් රු5000ක් විතර යනවා. පස්සෙ බෑග් එකයි, වෙන ලෙන්ස් එකකුයි ගන්නවා. එක අනිවාර්යෙන්ම ගන්න ඕනේද?:sorry:

    මේක ඇත්තටම මගේ නෝනට ගත්තෙ
    9.gif
    , මටත් එක්ක තමා. :lol:

    උපදෙස් සහ අදහස් දුන්න ඔක්කොටම ස්තූති කරන්න මේ ත්‍රෙඩ් එක දැම්මෙ. :):D

    12019851_949506901777084_7291333510925603521_n.jpg


    කැමර එකේ වැඩ කෑලි ඉගෙනගෙන ෆෝටෝස් ටිකක් ගහල දාන්නම්:cool: පස්සෙ.වැස්ස නිසා කොහෙවත් යන්න බැරි උනා. :(

    දැන් ඉතින් වැඩ කාරයො ටික හොඳ හොඳ Tricks and tips ටිකක් දෙන්න. ඉගෙන ගන්න පුලුවන් sites, videos, pages වගේ දේවලුත් දෙන්න.ලොකු උදව්වක්:yes:

    ජය වේවා!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිකොන්නයෙක් උනා එහෙනන් උඹ...
    කලින් ඇහුවනන් කැනොන්නොයෙක් කරනවා උඹව අනිවා..
     
    • Like
    Reactions: radiax

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නිකොන්නයෙක් උනා එහෙනන් උඹ...
    කලින් ඇහුවනන් කැනොන්නොයෙක් කරනවා උඹව අනිවා..
    බොහොම ස්තූතියි මචන්
    නිකෝන් කියල කලින්ම තීරනය කරල තිබ්බේ බන් අයියේ:D


    ela ela maxxx bro hoda photo tikak dapan....
    බොහොම ස්තූතියි මචන්

    Dry Box ekak hada ganna cam eka thiyanna
    බොහොම ස්තූතියි මචන්
    අපිට හදාගන්න පුලුවන්ද සිලිකා දාලා. වැඩේ සාර්තකද?

    බොහොම ස්තූතියි මචන්

    සුභ පැතුම් මචන්
    බොහොම ස්තූතියි මචන්

    සුභපැතුම් මචා..
    බොහොම ස්තූතියි මචන්

    සුභ පැතුම් මචන්
    බොහොම ස්තූතියි මචන්

    good..machan nikon 5200 ekei okei wenasa wifi,bootooth witarai...10k aparade 5200 ekak ganna tibbe..
    බොහොම ස්තූතියි මචන්
    නෑ මචන්.ලොකු වෙනසක් තියෙනව බැටරි ලයිෆ් එක එහෙම. පොඩ්ඩක් specs compare කරල බල්ලන:)

    බොහොම ස්තූතියි මචන්
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    බොහොම ස්තූතියි මචන්
    නෑ මචන්.ලොකු වෙනසක් තියෙනව බැටරි ලයිෆ් එක එහෙම. පොඩ්ඩක් specs compare කරල බල්ලන:)



    kauda kiwwe machan menna meka tama tiyana wenasa..


    display quality eke pixel gaana wadi.
    wifi inbuilt tiyanawa
    processor eka expeed 4 oyage eke..


    image & video quality 100% same...;)
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ebay eken ganna UV danna epa ban. daannama onenam hoya ekak wag aran daganna. mama nam kiyanne UV filters ganna epa. therumak nathi wadak. aye accesries ganna kota cameralk eken ganna kalin prices check karanna anith than wala. 32gb sandisk eka 4500i. good luck :D podi drybox ekakuth ganin/hada ganin
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Congratulations අයියේ! :)

    හොඳ හොඳ ෆොටෝස් අරන් දාන්නකෝ අපිටත් බලන්න :) අපේ අයියත් ෆොටෝග්‍රැෆි කරනවා ටිකක්...එයාගේ ළඟ නම් තියෙන්නේ Canon එකක්... :)

    ඕල් ද බෙස්ට්!