රෙන්ට කාර් එකක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රෙන්ට කාර් එකක්

    එලියෙන් ඉඳ රෙන්ට බෑ.ඇතුලට වර

    .

    .

    .


    .

    .

    මචන්ල හදිසි ගමනක් සෙට් උනා.හෙට සීගිරිය ගිහින් එන්න ඕනේ. මට පොඩි කාර් එකක් ඕනෙ.මරුටියක්,පැන්ඩෙක්,ඇල්ටො වගෙ එකක්. මම කීප තැනකින් ඇහුවා උන්ගෙ ගාන සැරයි බන්. රෙන්ටල් එක අවුලක් නෑ.ඒත් උන් දෙන්නෙ දවසට කිමි 100යි. සීගිරි ගිහින් එන්න අඩු ගානෙ කිමි 400ක්වත් යයි. එහෙම බලද්දි කිමි 1ට රු35 යනවා.යකෝ අපි ඉන්දන අඩු කරන්න කලින් ලොකු ට්‍රිප් එකක් ගැහුවා ෆුල් ඒසී වෑන් එකක කිමි 33 ගානෙ.
    අනික පොඩි කාර්වල හොඳට පෙට්‍රල් කරනවා වෑන් වගේ නෙමේ. අනේ මන්ද මුන්ගෙ ගනන්. පෙට්‍රලුත් අපි ගහන්න ඕනෙ..ඔක්කොම 14ක් වගෙ සෙට් වෙනවා. එක දවසට ඔච්චර බෑනේ බන්. මම බැලුවේ රෙන්ටල් එක 2000ක් සහ වැඩි වෙන කිමි එකට අඩු ගානක් යන කාර් එකක් තියේද කියලා.දන්න අය ඉන්නව නම් කියපන්ලාකො.

    ----
    සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකෙන් ඇහුවා උන්ගෙ දවසට 1400යි. දවසට කිමි 100. වැඩි වෙන 1කිමි රු 10යි.අවුල තියෙන්නෙ අනිවා දවස් 3කට ගන්න ඕනෙ


     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Central Finance eke Maruti denne Rs1412 dawasata .... 100KM per day plus extra KM Rs11 wage wenne

    400KM Marutiyen gihilla awoth umbata konde kekkumatath beheth ganna wei

    Unge Suzuki A Star thiyenawa 2499 ... 80KM a day ... extra 1KM Rs13/-

    PS: Deposit Rs7500/-
    සෙන්ට්‍රල් ෆිනෑන්ස් උන්ගෙන් අඩුම දව්ස් 3ක් ගන්න ඕනෙ. මේ මගුල දවසෙ කිමි ලිමිට් එක නෑති කාර් නැද්ද? ඒස්ටාර් ගාන වැඩි නෙ බන්.:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සෙන්ට්‍රල් ෆිනෑන්ස් උන්ගෙන් අඩුම දව්ස් 3ක් ගන්න ඕනෙ. මේ මගුල දවසෙ කිමි ලිමිට් එක නෑති කාර් නැද්ද? ඒස්ටාර් ගාන වැඩි නෙ බන්.:(

    Ithin ban dawas 3kata gaththath 300km cover wenawane (4200) ... thawa 100km wagene ona (1100) ... petrol walata (3500)

    9000 withara yanawa wedeta :baffled:

    oka thamai ithin labama option eka
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    Rs.2000 gane 3 days ganin. 300KM ne ethakota. extra 100km walata 35 gane danmath 3500.. total eka 9500 i ne. 14 wenne na ethakota..
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    Machan menna me number ekata call karala balapan. Mu rathmalane dial ekak. mu langa aluth alto ekak thiyanawa. dawasata 1500k wage thamai mata mathaka. 100 KM, wadi KM ekakata 14k wage illuwe. 5000kda koheda deposit illuwa. mamath gamanak yanna haduwe passe wade cancel una.
    0718786196