කොරෝනා හැදුන අය කෝ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කොරෝනා හැදුන අයට මාස ගානක් යනකන් හුස්ම ගන්න අමාරුව, නෑවම කැස්ස, සෙම වැඩිවෙන එක වගේ දේවල් වෙනව ද? තව මොන මොන වගේ අමාරුකම් ද තියෙන්නේ. එහෙම තිබිලා දැන් ස්ම්පූර්ණයෙන්ම වගේ කලින් සෞඛ්‍ය තත්වයටම ආපු කට්ටිය ඉන්නව ද? එහෙම හොඳවෙන්න කොච්චර විතර කාලයක් ගියා ද? අත්දැකීම් තියෙන අය කියන් යමු.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama

    හැදුනා හා ඔව් ඕවා උනා. ඇඟපත අමාරුව තියනවා.
    අනික සෙම කියලා දෙයක් වෛද්‍යවිද්‍යාත්මකව නැත.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923

    umbata aul wage nam pcr ekak karapan
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    හැදුනා හා ඔව් ඕවා උනා. ඇඟපත අමාරුව තියනවා.
    අනික සෙම කියලා දෙයක් වෛද්‍යවිද්‍යාත්මකව නැත.
    thanks (y) වෛද්‍යවිද්‍යාත්මකව සෙම නෑ කිව්ව එක තේරුනේ නෑ
     
    • Like
    Reactions: CONCORDE777

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හුස්ම ගන්න අමාරු එක නම් එච්චරම නැ.නමුත් ඉක්මනට තෙහෙට්ටු වෙන ගතියක් ⁣තියනවා. හැදිලා හොද වෙලා දැන් මාස 8ක්
    තාම එහෙමද බං
    ජොගිං එහෙම යන්නත් බැරිද
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    umbata aul wage nam pcr ekak karapan
    එහෙම අවුලක් නෑ. ඒත් පොඩ්ඩක් දැන ගන්න එක හොඳයි නේ අවදානම ගැන

    හුස්ම ගන්න අමාරු එක නම් එච්චරම නැ.නමුත් ඉක්මනට තෙහෙට්ටු වෙන ගතියක් ⁣තියනවා. හැදිලා හොද වෙලා දැන් මාස 8ක්
    Thanks (y)
    ------ Post added on Aug 2, 2021 at 7:21 PM
     
    • Like
    Reactions: CONCORDE777

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මට හැදුනේ අප්‍රේල් 30 වගේ දැන් අගෝස්තු 2 තාමත් ගඳ සුවඳ දැනෙන්නෑ.

    කොරෝනා හැදුන සතියේ ලාවට හෙම්බිරිසාවක් තිබ්බා දවස් 2ක් විතර , එච්චරමයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මට හැදුනේ අප්‍රේල් 30 වගේ දැන් අගෝස්තු 2 තාමත් ගඳ සුවඳ දැනෙන්නෑ.

    කොරෝනා හැදුන සතියේ ලාවට හෙම්බිරිසාවක් තිබ්බා දවස් 2ක් විතර , එච්චරමයි.
    Thanks (y) ගද සුවද පොඩ්ඩක්වත් දැනෙන්නේ නැද්ද තාම?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    corona eka parak hadunam immunity eka wadi wenawada?
    dewani parata oroththu deeme hakiyawa kohomada?
    variant walata oroththu deeme hakiyawa wadiwenawada?
     
    • Like
    Reactions: B.Chat

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට හැදිලා සතියයි.

    වැක්සින් ගහලා නැහැ.
    මුල් දවස් දෙක ඔලුව ටිකක් රිදුනා.
    (උණ ආවෙ නැහැ)
    ඇග අමාරුව තිබුනා.

    දැන් ඇග අමාරුව, නැහැ

    සෙම තියෙනවා.

    ගද සුවද සහ රස දැනෙන්නෙ නැහැ තවම.

    උනුවතුර බිව්වෙ නැහැ. සුවධරණි සහ වහරක උණ පැණිය බිව්වා. මුල් දවස් දෙක නෑවෙ නැහැ. මස් මාලු කන්න ප්‍රියක් තිබ්බෙ නැහැ. බිත්තර කෑවා. පලතුරු කෑවා. දැනට 75% ක් විතර සනීපයි.

    මට හැදුනේ අප්‍රේල් 30 වගේ දැන් අගෝස්තු 2 තාමත් ගඳ සුවඳ දැනෙන්නෑ.

    කොරෝනා හැදුන සතියේ ලාවට හෙම්බිරිසාවක් තිබ්බා දවස් 2ක් විතර , එච්චරමයි.
    අඩෝ සිරා ද?😤

    මටත් සෙන්ට් සුවද වත් දැනෙන්නෙ නැහැ බන්. හැබැයි තවම සතියයි. උඹට පොඩ්ඩක්වත් සුවද දැනෙන්නෙ නැද්ද ?
    ------ Post added on Aug 2, 2021 at 8:21 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Matath me tike hadila wage banzz.. kassak hadila hari amarui
    PCR කරගන්න වෙයි එහෙනම්. ඇන්ටිජන් නම් ෂුවර් නෑ. PCR ම කරගන්න බලන්න

    මට හැදිලා සතියයි.

    වැක්සින් ගහලා නැහැ.
    මුල් දවස් දෙක ඔලුව ටිකක් රිදුනා.
    (උණ ආවෙ නැහැ)
    ඇග අමාරුව තිබුනා.

    දැන් ඇග අමාරුව, නැහැ

    සෙම තියෙනවා.

    ගද සුවද සහ රස දැනෙන්නෙ නැහැ තවම.

    උනුවතුර බිව්වෙ නැහැ. සුවධරණි සහ වහරක උණ පැණිය බිව්වා. මුල් දවස් දෙක නෑවෙ නැහැ. මස් මාලු කන්න ප්‍රියක් තිබ්බෙ නැහැ. බිත්තර කෑවා. පලතුරු කෑවා. දැනට 75% ක් විතර සනීපයි.

    අඩෝ සිරා ද?😤

    මටත් සෙන්ට් සුවද වත් දැනෙන්නෙ නැහැ බන්. හැබැයි තවම සතියයි. උඹට පොඩ්ඩක්වත් සුවද දැනෙන්නෙ නැද්ද ?
    ------ Post added on Aug 2, 2021 at 8:21 PM
    Thanks (y)
    ------ Post added on Aug 2, 2021 at 8:23 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    තාම එහෙමද බං
    ජොගිං එහෙම යන්නත් බැරිද

    ඒකම නිසාම මම හැකි වෙලාවලට කාඩියෝ කරනවා. අඩි 5000ක් ඇවිදිනවා. මොකද මේක වෙනස්කරගන්නත් ඕනා.

    thanks (y) වෛද්‍යවිද්‍යාත්මකව සෙම නෑ කිව්ව එක තේරුනේ නෑ
    වෛද්‍යවිද්‍යාත්මකව සෙමකියලා දෙයක් නැ, සෙම නරක් වෙනවා සෙම වැඩි වෙනවා ගගා. තියෙන්නේ ස්වසන පද්ධතිය හා අපර් ට්‍රැක් එකට සම්බන්ධව වෙන රියැක්ෂන්ස් ටිකක්.
    ------ Post added on Aug 2, 2021 at 9:16 PM
     
    • Like
    Reactions: B.Chat and Ryan08