Train Ticket වැඩේ වෙන හැටි...
365 ගහල කෝල් කරලා මොනවද දෙන්න ඕනි විස්තර? USSD වගේ ද, වචනෙන්ද කියන්න ඕනි විස්තර?
කෝච්චියට ටිකට් එකක් බුක් කරට පස්සේ, අපි අනිවාර්යෙන් එකේ ප්‍රින්ට් එකක් අරන් යන්න ඕනද? නැතම් රෙෆරන්ස් නම්බර් එක දුන්නම ඇතිද?
සාමන්යෙන් දවස් කීයකට කලින්ද ඉන්ටර්සිටි ඒවාට ටිකට් බුක් කරන්න ඕනි?
ටිකට් වල ගණන් නොර්මල් ගානමද? කොටුවේ ඉදන් නුවරට 2nd ක්ලාස් එකේ 250නෙ. මේකෙන් බුක් කරොත් කීයක්ද?

දන්නවනම් කවුරු හරි වැඩේ වෙන විදිහ කියන්න...

Last edited: