1. CaptainPhillips

    treadmill එකට විදුලිබිල කීයක් එයිද ???

    treadmill එකට විදුලිබිල කීයක් එයිද ??? මම කල්පනා කරා quantum ලගේ T 212 කියන treadmill එක ගන්න මේ පහලින් තියන විස්තරේ ඒක ... https://quantum.lk/product/qt-t212-treadmill/ treadmill පාවිච්චි කරන යාලුවෙක් කියනවද මේ treadmill එකට මාසෙට කොච්චර විතර කරන්ට් බිලක් එයිද කියල ,,දවසට පැයක් විතර තමයි...
  2. CaptainPhillips

    බෙහෙත් ටික තායිලන්තයට අරන් යන්න පුලුවන්ද

    බෙහෙත් ටික තායිලන්තයට අරන් යන්න පුලුවන්ද මචන්..තායිලන්තේ යනවා දවස් කිපයකට..ඔය අපි උනක් බඩේ අමාරුවක් හැදුනොත් බොන්න අරන් යන පැනඩෝල්.පිරිටන්.අනම් මනම් බෙහෙත් ටික හැන්ඩ් ලැගේජ් එකේ තිබ්බට අවුලක් නැද්ද..මම වෙන රටවල් වලට නම් එහෙම දාගෙන යනවා..තායිලන්තේ අවුලක් නැද්ද බන්..ගිය එවුන් කියාගෙන පලයල්ලා...
  3. CaptainPhillips

    Flight එකේ selfi stick එක ගෙනියන්න පුලුවන්ද

    Flight එකේ selfi stick එක ගෙනියන්න පුලුවන්ද මචන්..ෆ්ලයිට් එකේ යද්දී සෙල්පි ස්ටික් එක අතේ ගෙනියන්න පුලුවන්ද...??? ඇලුමිනියම් කූරක් වගේ දිගාරින්න තියන හින්දා කේස් එකක් වෙයිද කියලා ඇහුවේ...
  4. CaptainPhillips

    යාලුවෙක්ගේ passport එක නැතිවෙලා help...

    යාලුවෙක්ගේ passport එක නැතිවෙලා help... මචන්..දන්න එකෙක්ගේ කලින් පාස්පෝට් එක එක්ස්පයර් උනාම අලුත් එකක් අරන්..ඒ අලුත් එකේ මැලේසියා වීසා විතරයි වැදිලා තිබිලා තියෙන්නේ..ඒක උගෙ අතින් නැතිවෙලා..දැන් උගේ අතේ තියෙන්නේ අර එක්ස්පයර් වෙච්ච පරන එක විතරයි..අලුත් එකක් ගන්නේ කොහොමද බන්..මම දන්නෙත් නැ..දන්න...
  5. CaptainPhillips

    තායි වීසා ගන්න ගිහින් මාර ප්‍රශ්නයක් help

    තායි වීසා ගන්න ගිහින් මාර ප්‍රශ්නයක් help මචන් මාර ප්‍රශ්නයක් වුනානේ..මම ලබන මාසේ වගේ තායිලන්ත ටුවර් එකක් දාන්න හිතාගෙන..හැමෝම හොදයි කියන නිසා ඒජන්සියකට(ලන්කාවේ ප්‍රසිද්දම) රුපියල් 7000ක් දීලා වීසා අරන් දෙන්න භාර දුන්නා..එයා ටිකට් අවශ්‍ය ලියකියවිලි ඔක්කොම උන්ට දුන්නා..භාර දීලා ටික දවසකින් උන්...
  6. CaptainPhillips

    රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

    රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද??? මචන්..ඩොලරය 170 පැනලා..ලෝකේ වේගෙන්ම ආර්ථිකය කඩා වැටෙන රටවල් පහ අතරට ඇවිල්ලා..මෙහෙම තව අවුරුද්දක් විතර යද්දී බැන්කුවල දාලා තියන සල්ලිත් ගන්න බැරි වෙයිද බන්..දන්න කෙනෙක් කියපල්ලා..
  7. CaptainPhillips

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

    ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .??? මචන්..ඩොලර් එක 200 පනී නේද මේ යන විදියට..මේ විදියට දිගටම රුපියල පහල ගියාම අපේ බැන්කු වල තියන සල්ලි වලට එහෙම මොකෝ වෙන්නේ බන්..මේක අපේ ජීවිත වලට බලපාන විදිය පැහැදිලි කරපන්කෝ දන්න කෙනෙක්..මේකෙන් වෙන දේවල්... අනික් විශේෂම දේ...මේ විදියට අනික් රටවල මුදල් ඒකකත්...
  8. CaptainPhillips

    අලුත් phone එකේ අවුලක් බන්...

    අලුත් phone එකේ අවුලක් බන්... මචන්..මම කලින් පාවිච්චි කරේ samsung galaxy j7 nxt කියන phone එක..ගිය අවුරුද්දේ ගත්තේ...ඒක මම කෙල්ලට දීලා අලුතින් ගත්තා samsung galaxy a6 plus (2018) එක.. දැන් මේකයි අවුල..අපේ ගෙදරට හොදටම 3g සිග්නල් අහුවෙන්නේ මොබිටෙල් විතරයි..අනික් කිසිම නෙට්වර්ක් එකක හරියට hsdpa...
  9. CaptainPhillips

    යුරෝපා වීසා ප්‍රශ්නයක් please help...

    යුරෝපා වීසා ප්‍රශ්නයක් please help... යාලුවනේ මම මේ වෙනකොට ආසියාවේ රටවල් කිහිපයකට ගිහින් තියනවා..ඒවා තමයි තායිලන්තය..සින්ගප්පූරුව දෙපාරක්..ඉන්දියාව.. චීනය.. මම පලමු වතාවට යුරෝපා රටක ටුවර් එකකට ආසාවෙන් එන්ගලන්තේ ටුවර් එකක් යන්න වීසා ඇප්ලයි කරන්නයි හිතන් හිටියේ..එලකිරියේ ත්‍රෙඩ් එකක් දාලා...
  10. CaptainPhillips

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)

    Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help) අදනම් එලකිරි යාලුවන්ගෙන් ලොකු උදවුවක් ඕනි..ලබන අවුරුද්දේ වගේ uk ටුවර් එකක් දාන්න හිතන් ඉන්නවා..මේකට ටුවරිස්ට් වීසා එක ගන්න මගේ බැන්කු ගිනුම් විස්තර..දේපල...වාහන..ජොබ් එක වගේ දේවල් විස්තර දාලා ඕනි ඩොකියුමන්ට් ටික හදාගන්න හොදම කන්සල්ටන් කවුද...??? වැඩේ...
  11. CaptainPhillips

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review

    Toyota vitz 2016 මගේ අත්දැකීම් review ඔන්න විට්ස් එක අරගෙන මාස දෙකකටත් කිට්ටුයි..දැන් ඉතින් මේ වාහනේ ගැන..හොද නරක ටිකක් කියන්න තරම් මටත් දැනුමක් තියනවා කියලා හිතනවා...දුර ගමන් කිහිපයකුත් ගියා.. මම ගත්තේ 2016 ටොයෝටා විට්ස් JEWELLA කියන ග්‍රේඩ් එක..සේෆ්ටි.පුශ්ස්ටාට්.අනම් මනම් ඔක්කොම තියන...
  12. CaptainPhillips

    Unregistered වාහනයක් ගන්න විදිය සරලව

    Unregistered වාහනයක් ගන්න විදිය සරලව ලියාපදින්චි නොකල..එහෙමත් නැත්තම් unregistered ..එහෙමත් නැත්තම් brandnew වාහනයක් ගන්න එක අපි කාගෙත් බලාපොරොත්තුවක්..මේ මොහොතේ හෝ..ජීවිතේ කොයි යම් මොහොතකදී හෝ ඔබට සේල් එකකට ගිහිල්ලා unregistered වාහනයක් මිලදී ගන්න අවස්තාවක් යෙදෙන්න පුලුවන්..එහෙම අවස්තාවක්...
  13. CaptainPhillips

    වාහන එලවන්න එපා වෙනවා මේ කාලකණ්ණි එක්ක

    වාහන එලවන්න එපා වෙනවා මේ කාලකණ්ණි එක්ක මම දැන් අවුරුදු දහයක් විතර පාරේ වාහන පදිනවා...දැන් යකෝ පාරට දැම්මම එපා වෙනවා වීල් කාරයොයි..ඒකටම සෙට් වෙන වැගන් ආර් කාරයොයි එකතු උනාම..පොඩි හයිබ්‍රිඩ් වාහන අරන් උන් 50න් එහා පාගන්නේ නැ..ඉතින් කොට කොට යනවා කාලකණ්ණි.. තව ටික දවසක් යද්දී ප්‍රාඩෝ එකක් තිබ්බත්...
  14. CaptainPhillips

    ඔයිල් ෆිල්ටරේ මාරු කරන්නේ KM කීයකට පස්සෙද...

    ඔයිල් ෆිල්ටරේ මාරු කරන්නේ KM කීයකට පස්සෙද... මම ටොයෝටා ලන්කා එකෙන් විට්ස් 2015 එක සර්විස් කරන්නේ..මට එයාලා කිවුවා කිලෝමීටර් 5000කට සැරයක් එන්ජින් ඔයිල් මාරු කරලා ඔයිල් ෆිල්ටරේ කිලෝමීටර් 10000කට සැරයක් මාරුකරන්න කියලා.. එහෙම කලාම හරිද..??? මම අහලා තියනවා එන්ජින් ඔයිල් මාරු කරද්දිම ෆිල්ටර්...
  15. CaptainPhillips

    ඉඩමක් බැන්කුවට තියද්දී මොනවද ඕනි..

    ඉඩමක් බැන්කුවට තියද්දී මොනවද ඕනි.. අපේ පරම්පරා ඉඩමක් විකුනන්න තියනවා..ඒක ගන්න පොර ඒ ඉඩමේ ඔප්පුව බැන්කුවට තියලා පොඩි ගානක ලෝන් එකකට යනවලු..ඉතින් මම මගේ ලෝයර් ට කියලා ඔප්පුවේ පිටපත්..ප්ලැන් එක..අවුරුදු තිහක් ආපස්සට විස්තර පත්ඉරු..දුන්නා. ඉඩමක් බැන්කුවට තියලා ලෝන් එකක් ගන්නවනම් තව මොනවද...
  16. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා... එලකිරියේ ගොඩක් යාලුවොන්ගේ උපදෙස් අරන් ඔන්න ඊයේ 2015 ටොයෝටා විට්ස් එකේ jewela එකක් ගෙනාවා.. හොද වාහනයක් හොයාගත්ත විදිය..ගන්න අයට උපදෙස් ටිකක් දෙන්නයි මේක ලියන්නේ.. මම ගත්ත වාහනේ විස්තර Black colour 2015 vitz jewela (vitz highest grade) Push start smart...
  17. CaptainPhillips

    Vitz එකෙයි vitz jewela එකෙයි වෙනස මොකද්ද

    Vitz එකෙයි vitz jewela එකෙයි වෙනස මොකද්ද ටොයෝටා විට්ස් එකෙයි විට්ස් ජුවෙලා එකෙයි වෙනස්කම් මොනවද..ලොකු වෙනස්කම් තියනවද..2015 වගේ නිකම් විට්ස් එකක් ගන්න එකයි..තව ලක්ශ එක හමාරක් වගේ වැඩිපුර දීලා ජුවෙලා එකක් ගන්න එකෙයි තේරුමක් තියනවද...උදවූවක් කරන්න යාලුවනේ ...
  18. CaptainPhillips

    Advance කරලා තිබ්බොත් වාහනේ කැලි ගලවයිද...

    Advance කරලා තිබ්බොත් වාහනේ කැලි ගලවයිද... යාලුවනේ ..මම නුවර හරි කුරුනැගල හරි සේල් එකකින් විට්ස් 2016 එකක් ගන්න ඉන්නේ..මට තව සති දෙකකින්/ තුනකින් වගේ ලක්ශ 30ක් 40ක් හම්බවෙනවා..එතකම් ඇඩ්වාන්ස් එකක් කරලා වාහනයක් අයින් කරලා තියන්නයි හිතන් ඉන්නේ මොකද..මිල වැඩි වෙනවා කියලා කතාවකුත් තියන නිසා..මම...
  19. CaptainPhillips

    මේ වාහන දෙක ගන්න හොද ඒවද...

    මේ වාහන දෙක ගන්න හොද ඒවද... මම ඊයේ යාලුවෙක් එක්ක ඌට වාහනයක් ගන්න ලක්ශ 26කට වගේ වාහන මොනවද ගන්න තියෙන්නේ බලන්න සේල් වගේකට ගියා..එතනදී මේ වාහන දෙක දැක්කා.. Misubishi ek custom 2017 (2675000/-) Patrol..650cc Dihatsu move 2017 (2675000/-) Patrol turbo 650cc මේ වාහන දෙක මම මීට කලින් දැකලා...
  20. CaptainPhillips

    Blackberry passport phone එක ගන්න help

    යාලුවනේ වෙනසකටත් එක්ක blackberry passport කියන phone එක ගන්න කල්පනා කරගෙන ඉන්නේ second phone එක විදියට පාවිච්චි කරන්න..දැනට samsung android එකක් තියනවා. ඒක නිසා blackberry අවුලක් නැ.. මේකයි ප්‍රශ්නේ... මේ blackberry passport එක ගන්න ඒජන්ට් කෙනෙක් කොහෙවත් නැ..ගන්න තියෙන්නෙ ඔය බොරැල්ල පැත්තේ...

    No contents