1. CaptainPhillips

    මොකද්ද මේ show money නීතිමය තත්වය..

    මේක කවුරුත් වැඩිය කතාකරන්නේ නෑ..මම දන්න එකෙක් මේක ගැන හොයලා මගෙන් අහපු නිසයි මේක හැමෝටම කතාකරන්න මේකේ දාන්න ඕනි කියලා හිතුවේ... අපි දන්න එකෙක් ඔසී ස්ටුඩන්ට් යන්න ශෝ මනි පෙන්නන අයට කතාකරලා තිබ්බා..ඔය දැන් හරියට ඉන්නවනේ ඕනි තරම්..දැන් නෙමෙයි ඉස්සර ඉදම් ඉන්නවනේ..මගෙ යාලුවට කෝස් එකට සල්ලි හොයාගෙන...
  2. CaptainPhillips

    Dummy air ටිකට් කියන්නේ මොනවද බන්

    මචන් රට රටවල්වල යද්දි වීසා ඇප්ලයි කරන්න ගියාම හැමදාම වීසා ලියකියවිලි හදාගත්තේ ඒජන්ට් ලට කියලා...හැමදාම ඒක කරන්න බෑ උන්ට පහලොස් දාහ විසිදාහ දෙන්න ඕනි..මට දන්න කෙනෙක් කියන්න ඩමි රිටන් එයා ටිකට් එක කියන්නේ මොකද්ද ..ඒක අපි කාට කියලද හදාගන්නේ කීයක් වගේ යයිද ඒක විතරක් කරගන්න..මොකද්ද බන් ඔය ඩමි ටිකට්...
  3. CaptainPhillips

    කාර් එකේ ඉන්ශුවරන්ස් එක ගැන

    මගේ කාර් එකේ ලීසින් එකක් තිබ්බා..ඒක මම සම්පූර්ණයෙන්ම ගෙවලා සෙටල් කරා ඊයේ..එයාලා පොත දෙනවා කිව්වේ හෙට..අදින් මගේ ෆුල් ඉන්ශුවරන්ස් එක ඉවරයි..මම හිතන් ඉන්නේ 3rd party එකක් දාගන්න දැන් ලීසින් නැති නිසා..හෙට පොත හම්බවෙනකම් 3rd පාටි ඉන්ශුවරන්ස් එකක් දාන්න විදියක් නෑ නේද..කලින් ෆුල් ඉන්ශුවරන්ස් දාලා...
  4. CaptainPhillips

    HNB ඉඩම් ලෝන් මෙහෙම උනා..

    මචන්..මම විකුණන්න දාලා තියන ඉඩමක් ගන්න මනුස්සයෙක් ආවා..ඒ මනුස්සයා එයාගේ තියන වෙන ඉඩමක් හැටන් නැශනල් බෑන්ක් එකට ඇපේට තියලා තමයි මගේ ඉඩම ගන්නවා කිව්වේ..මම ඒ මනුස්සයාගෙන් ඇඩ්වාන්ස් එකකුත් අරන් තියෙන්නේ..ඊට පස්සේ මම ඒ මනුස්සයත් එක්ක බෑන්ක් එකට ගියා..ඒ මනුස්සයා ඒ කියන විදියටම බෑන්ක් ලෝන් එක ඇප්ලයි...
  5. CaptainPhillips

    යුරෝපයට ගිය චාරිකාව

    ජීවිතේ පලවෙනි වතාවට යුරෝපයට ගියා..ලන්කාව වටේ රටවල් වල ඇවිදලා තිබ්බත් යුරෝපෙට යන එක හීනයක් වෙලා තිබ්බේ..ගියොත් පනින්න බලාගෙන ඉන්න ලන්කාවේ අය නිසා මේවගේ ලස්සන රටවල් බලන්න යන්න ලන්කාවේ අයට කොච්චර සල්ලි තිබ්බත් දැන් දෙන්නෙම නැති සීන් එකක් තියෙන්නේ..ලක්ශ 500න් එහා වගේ තියන ලොකු පොරකට ඇරෙන්න යුරෝපෙට...
  6. CaptainPhillips

    චොකලට් කන්න ආසයිනම් පනිවිඩයක්

    මේක මම ලගදි අත්දැකපු සිද්දියක්..කවුරුත් කියල තියනවා දැකලනම් නෑ කොහෙවත් මේ ගැන කලින්.මේ කියන්න හදන්නේ අපේ රටේ හදන චොකලට් ගැනනම් නෙමෙයි.මෙහේ හදන චොකලට් ගැන අපි කතා නොකර ඉමු..මොකද ඒවා සීනි කලවම් කරලා කෙමිකල් ගහලා හදන ඒවා බව කවුරුත් දන්නවනේ... මම සංචාරක ආයතනයක වැඩ කරන්නේ..නිතර ඔය ලන්කාව වටේ තියන...
  7. CaptainPhillips

    HNB Land Loan Help

    මචන් මගෙ ඉඩමක් විකුණන්න දාලා තිබ්බා..ඒක ගන්න පොරක් ආවා..මිනිහා සවුදි වල ජොබ් කරන ෆැමිලි එකම එහේ පදින්චි ලන්කාවේ මිනිහෙක්..එයා එයාගේ ලන්කාවේ තියන වෙන ඉඩමක් හැටන් නැශනල් බෑන්ක් එකට තියලා ලෝන් එකක් අරන් තමයි මගෙ ඉඩම ගන්නවා කිව්වේ..මම ඇඩ්වාන්ස් එකක් අරන් තියෙන්නේ..එයාගේ ඒ කියන ඉඩමත් මම බැලුවා ඒක...
  8. CaptainPhillips

    මේ මිනිහා කවුද බන්..?

    මචන් මේ මනුස්සයා මම ලගදි cinnamon හොටෙල් චේන් එකේ ෆේස්බුක් පෝස්ට් එකකත් ඉන්නවා දැක්කා..මේ කවුද..මොකද්ද මෙයාගේ තියන විශේශත්වය ...මෙයා මොනවට ප්‍රසිද්ධ කෙනෙක්ද කියලා මමනම් දන්නේ නෑ.. Danu innasithamby කියලා නම තියෙන්නේ..
  9. CaptainPhillips

    Find my fare air ticket මිල හරිද..?

    මචන් දන්න කෙනෙක් කියනවද..අපි කොහෙහරි රටකට ගිහින් එන්න ටිකට් බුක් කරද්දි find my fare කියන වෙබ් එකෙන් ටිකට් බුක් කරන්න පුලුවන්ද ..? ඒකේ තියන මිල ගනන් හරිද..? ටිකට් ඒජන්සි කරන උන් බුක් කරන්නේ ඒකෙන් කියලා කියනවා..ඒක ඇත්තද..? මම කලින් ගමන් වලදී අදාල ගුවන් සේවා වල වෙබ් එකෙන් ඩිරෙක්ට් ටිකට් බුක් කරලා...
  10. CaptainPhillips

    ලන්කාවේ අමන හැත්ත...

    මේවා කියලා වැඩකුත් නෑ..එකෙක් හරි මේක තේරුම් ගනී කියලා හිතලා කියන්නේ.. බුකියේ තිබ්බා නිව්ස් එකක් ප්‍රධාන ප්‍රවෘත්ති පේජ් වල..අර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වලට එන්ගලන්තයට ගිය දහයක් පැනලා කියලා..පැන්න එක ප්‍රශ්නයක් තමයි..හැබැයි ඊට වඩා ප්‍රශ්නේ මොකද්ද දන්නවද..? ඒ පැනලා කියන නිව්ස් එක බුකියේ දාලා තියන...
  11. CaptainPhillips

    VFS Norway Visa ඉන්දියාවෙන්

    නෝර්වේ රටට ගිහින් එන්න බිස්නස් වීසා ඇප්ලිකේශන් කොළඹ VFS එකට භාරදුන්නම ඒක පාස්පෝට් එකත් එක්ක ඉන්දියාවේ එම්බසි එකට යවලා වීසා දෙන්නේ මේ දවස්වල..යාලුවෙක් භාරදීලා.vfs එකෙන් කියලා දවස් 14ක් යනවා කියලා පාස්පෝට් එක එන්න..සමහරු කියනවා දවස් 8න් 10න් වගෙත් එනවා කියලා..කවුරුහරි එහෙම බාරදීපු කෙනෙක්...
  12. CaptainPhillips

    Visa උපදෙසක් ඕනි..

    වීසා සම්බන්ධයෙන් දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න..අපි දන්නවා ලන්කාවේ සාමාන්‍ය කෙනෙකුට ඇමරිකාව..කැනඩාව..යුරෝපය.. ඕස්ට්‍රේලියාව.නවසීලන්තය..ජපානය.. කොරියාව කියන ලෝකේ හොදයි කියලා සලකන රටක විසිට් වීසා එකක් ගන්න හරිම අමාරුයි ..ඔය වීසා ගැන දන්න අය දන්නවා ඒක ගොඩක් අමාරුයි කියන එක .මොකද මෙහෙන් යන එවුන්...
  13. CaptainPhillips

    2T පෙට්‍රල් ටිකක් කාර් එකට දැම්මොත්..???

    ජෙනරේටරේට දාන්න ගෙනාපු පෙට්‍රල් ටිකක් තියනවා 2T ඔයිල් කලවම් කරපු.. කාර් එකේ පෙට්‍රල් ටැන්කියේ පෙට්‍රල් භාගයක් විතර තියනවා..ඒකට අර ඔයිල් කලවම් වෙච්ච පෙට්‍රල් ලීටර් දෙකක් විතර දාගත්තොත් කාර් එකට අවුලක් වෙනවද..?හොද පෙට්‍රල් කාර් එකේ ටැන්කියේ භාගයක් විතර තියන නිසා අරකෙන් ලීටර් දෙකක් දැම්මම පොඩි 2T...
  14. CaptainPhillips

    schengen visit visa help

    Schengen රටකට (ස්වීඩනය) මෑතකදී එකපාරක් විසිට් එකක් ගිහින් ආපු ලන්කාවේ කෙනෙකුට ආයේ schengen රටකට විසිට් වීසා එකක් ඉල්ලද්දී ගන්න ලේසිද..?රිජෙක්ට් කරන සමභාවිතාව අඩුද..නැත්තම් සාමාන්‍යයෙන් රිජෙක්ට් වෙන්නේ නැද්ද..?එක පාරක් ගිහින් ඇවිල්ලා තියන නිසා.. පාස්පෝට් එකේ ලග ලග සාමාන්‍ය රටවල් සින්ගප්පූරු...
  15. CaptainPhillips

    රටේ ආර්ථිකය වැටුනොත් වාහන සහ ඉඩම් මිල...

    අපි දන්න විදියට රටේ උද්දමනය ඉතා වේගයෙන් ඉහල යනවා..මෙහෙම ගිහින් රට සිම්බාබ්වේ වෙනිසියුලාව ගානට ආවොත් හෝ ඊට කලින්..මේ දැන් තියන වාහන සහ ඉඩම් මිලට මොකද වෙන්නේ කියන එක ගොඩක් අය කතාවෙනවා..එක එක්කනා එක එක අදහස් කියනවා තමන්ට හිතෙන දේවල්..එහෙම නෙමෙයි.. අපිට වඩා ආර්ථිකය කඩා වැටුනු සිම්බාබ්වේ වෙනිසියුලාව...
  16. CaptainPhillips

    ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

    මම ලබන සතියේ කොලඹ ඉදන් වියට්නාමේ හැනොයි වලට යන්න singapore airline ටිකට් එකක් බැලුවා..up and down එක singapore airline එකේ වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් 230000ට වගේ..ලන්කාවේ තියන සින්ගප්පූරු ගුවන් සේවේ ඔෆිස් එකට කතාකරාම උන් කියනවා උන්ගෙන් ගන්නවනම් 470000යි ලු..එකම...
  17. CaptainPhillips

    ගොඩක්ම ආසා පරන ෆෝන් එක

    ගොඩක්ම ආසා පරන ෆෝන් එක අපිට ඉස්සර ගන්න බැරිවෙච්ච..එහෙමත් නැත්තම් ආසාවෙන් පාවිච්චි කරපු..අමතක කරන්න බැරි මොබයිල් ෆෝන් එක මොකක්ද කියලා කියාගෙන යමුද.... මටනම් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ්..ඇපල් ස්මාර්ට් ෆෝන් දැකලම අප්පිරිය වෙලා.එකම විදියනේ ඔක්කොම..මතකද ඉස්සර අපි ආසාවෙන් ගන්න හීන මවපු නොකියා ෆෝන් සෙට්...
  18. CaptainPhillips

    ❤️❤️ආසම පරන phone...❤️❤️

    ❤️❤️ආසම පරන phone...❤️❤️ අපිට ඉස්සර ගන්න බැරිවෙච්ච..එහෙමත් නැත්තම් ආසාවෙන් පාවිච්චි කරපු..අමතක කරන්න බැරි මොබයිල් ෆෝන් එක මොකක්ද කියලා කියාගෙන යමුද.... මටනම් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ්..ඇපල් ස්මාර්ට් ෆෝන් දැකලම අප්පිරිය වෙලා.එකම විදියනේ ඔක්කොම..මතකද ඉස්සර අපි ආසාවෙන් ගන්න හීන මවපු නොකියා ෆෝන් සෙට්...
  19. CaptainPhillips

    මේ වාහනේ ලන්කාවට ගේන්නේ නැත්තේ ඇයි...

    මේ වාහනේ ලන්කාවට ගේන්නේ නැත්තේ ඇයි... ලන්කාවට අලුතින් එනවා අඩු ඇයි බන් අලුත් වාහන වර්ග...දැන් බලපන්කෝ හැමදාම axio එකයි..aqua එකයි වෙසල් එකයි.ප්‍රෙමියෝ එකයි...ඔය වගේ එකම වාහන ටිකනේ බන් කැරකෙන්නේ...ටොයෝටා එකේ උනත් මේ පහල දාලා තියන කොරොල්ලා හැච්බැක් එක එහෙම සුපිරි වාහනයක්..ඇයි බන් මේවා ලන්කාවේ...
  20. CaptainPhillips

    ලියුමක් english translate කරගන්න උදවු...

    ලියුමක් english translate කරගන්න උදවු... යාලුවනේ..යුරෝපා රටකට වීසා ගන්න ඩොකියුමන්ට් එක්ක ලියුමකුත් ඉදිරිපත් කරන්න ඕනි විස්තර දාලා..ඒකට අපි සින්හලෙන් ලියන ලියුම හරියටම නිවැරදිව professional විදියට ට්‍රාන්ස්ලේට් කරගන්න තැනක් දන්නවනම් කියන්න..නිකම් ආවට ගියාට ලියලා බැ ..අපි සින්හලෙන් ලියන දේ ඒ...

    No contents