මචන්..මට බිස්නස් වැඩකට චීනයට ගිහින් එන්න අවශ්‍යතාවයක් තියනවා.මට තියන ප්‍රශ්නේ තමයි චීනයට විසිට් වීසා අරන් දෙන ගොඩක් අයත් ඉන්නවා.රුපියල් 45000ක් 50000ක් යන්නෙත්. චීන විසිට් වීසා එක ලන්කාවේ උන්ට පලවෙනි වතාවට ගොඩක් වෙලාවට හම්බවේන්නේ දවස් 15කට වගේ. (ගිහින් එකදිගට ඉන්න පුලුවන් දින ගාන).අපි බිස්නස්...