නොගැලපෙන ආදරය

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
ඕක අතහැරලා දාපන් සහෝ. ජීවිතය කියන්නේ සැහැල්ලුවෙන් යන්න ඕන ගමනක්. කාවවත් පීඩනයට පත් කොරන්නවත් කාගෙන්වත් පීඩනයට පත් වෙන්නවත් ඕන දෙයක් නෙමෙයි ජීවිතේ කියන්නේ. උඹ ජීවිතය විදිනවද විදෝනවද කියලා මුලින්ම හිතලා කෙලින් තීරණයක් ගනින්. ලෝකේ යම් පමණක් හරි සාර්ථක වෙලා ඉන්නේ කෙලින් නිවැරදි තීරණ ගත්තු අයයි. හදවතට කලින් මනසට ප්‍රමුකත්වය දීලා තීරණයක් ගනින්. මොකද උඹට වැරදුනොත් ඒක අදින්න වෙන්නේ උඹටම තමයි. උඹේ තත්ත්වය හරියටම දන්නේ උඹයි. උඹ කැමති මොනවද අකමැති මොනවද දන්නේ උඹ. කැමැත්ත අනුව විදිනවද විදවනද කියලා මුලින්ම තීරණය කරලා හරි දේ කරපන්.
 
Nov 28, 2018
28
1
0
ඉතින් ඇයි උබ අදහස් ගැලපෙන්නම ඕනෙ කියල හිතන්නෙ? නොගැලපෙන අදහස් පිලිඅරගෙන හිටියනම් ඉවරනෙ

මෙච්චර දවසක් එහෙම තමයි හිටියේ. තව දුරටත් එහෙම ඉන්න බැ බන්. බැරි වෙලාවත් මේක බැන්දොත් නොගැලපෙන අදහස් එක්ක කොහොමද ජිවත් වෙන්නේ? හැමදාම රණ්ඩු වේවි ඉන්න වෙන්නේ.
 
MR BOLD

Banned
Oct 5, 2017
1,070
169

කොහොමත් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් වෙනව කාලෙන් කාලෙට. එහෙම වෙනස් වෙන අදහස් වලට අනුරූපව adapt වෙන්න පුලුවන් වෙන්න ඕනෙ. නැත්තං ඉස්සරට වඩා දැන් වෙනස්, කිය කිය හූල්ලන්න ගන්නව. ඒ නිසා ඔනේ වෙනසක්, ඕනෙ අදහසක් සතුටින් පිලිගන්න පුලුවන් mentallity එකක් හදාගනින්
 
Nov 28, 2018
28
1
0
ඕක අතහැරලා දාපන් සහෝ. ජීවිතය කියන්නේ සැහැල්ලුවෙන් යන්න ඕන ගමනක්. කාවවත් පීඩනයට පත් කොරන්නවත් කාගෙන්වත් පීඩනයට පත් වෙන්නවත් ඕන දෙයක් නෙමෙයි ජීවිතේ කියන්නේ. උඹ ජීවිතය විදිනවද විදෝනවද කියලා මුලින්ම හිතලා කෙලින් තීරණයක් ගනින්. ලෝකේ යම් පමණක් හරි සාර්ථක වෙලා ඉන්නේ කෙලින් නිවැරදි තීරණ ගත්තු අයයි. හදවතට කලින් මනසට ප්‍රමුකත්වය දීලා තීරණයක් ගනින්. මොකද උඹට වැරදුනොත් ඒක අදින්න වෙන්නේ උඹටම තමයි. උඹේ තත්ත්වය හරියටම දන්නේ උඹයි. උඹ කැමති මොනවද අකමැති මොනවද දන්නේ උඹ. කැමැත්ත අනුව විදිනවද විදවනද කියලා මුලින්ම තීරණය කරලා හරි දේ කරපන්.

විදින්න තියෙන අවස්ථා වලත් මන් විදවනවා මේක නිසා. මන් හැමවෙලේම හදවතින් තීරණ ගත්තේ. මගේ දියුණුවටත් වඩා මන් හිතුවේ එයා ගැන. එයා මොනා හරි කිව්වොත් මගේ වැඩ ඔකොම පැත්තකින් දාලා ඒ දේ කරලා දුන්නා. එයාගේ ආරක්ෂාව හැමදේම ගැන හොයලා බැලුවා. එත් ඒ කිසි දෙයක එයාට වටිනාකමක් නැ. අන්තිමට මන් නිකන් චා උනා විතරයි. මේ හැමදේකටම තිත තියලා උබ කියපු විදියට මොලෙන් තීරණයක් අරන් බලනම් මචන්. තැන්ක්ස්.
 
Nov 28, 2018
28
1
0
කොහොමත් මිනිස්සුන්ගෙ අදහස් වෙනස් වෙනව කාලෙන් කාලෙට. එහෙම වෙනස් වෙන අදහස් වලට අනුරූපව adapt වෙන්න පුලුවන් වෙන්න ඕනෙ. නැත්තං ඉස්සරට වඩා දැන් වෙනස්, කිය කිය හූල්ලන්න ගන්නව. ඒ නිසා ඔනේ වෙනසක්, ඕනෙ අදහසක් සතුටින් පිලිගන්න පුලුවන් mentallity එකක් හදාගනින්

:)
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් ඕක හරි යන්නෙ නැහැ බන්.. මම දන්න ඔහොම කෙල්ලෙක් හිටිය.. පට්ට ලවු කොල්ලෙක් හිටිය.. ඌව අතහැරලා වෙන එකක් සෙට් කර ගත්ත.. ඒක අතහැරල තව එකක් බැන්ද... ඌව ඩිවෝස් කළා.. දැන් වෙන එකක්.. මෙකි බඩුවක් එහෙම නෙමෙයි.. හැබැයි ඒකිගේ ප්‍රොෆෙෂනල් ජීවිතේ හිනිපෙත්තටම යන්න හිතාගෙන හැමදාම exam, ජොබ් etc etc කර කර ඉන්න කෙල්ලෙක්. ඒකිට මිනිහ කියන්නේ ඒකිගේ ජීවිතේ ගෙනියන්න, අවශ්‍යතා, වැඩපල කරගන්න තවත් ටූල් එකක් විතරයි.. ඕක හරි යන්නේ නැහැ බන්.. ඕකි උඹට සමහරවිට හැබෑවටම ලවු කරන්න ගනී, අවුරුදු 45-50 විතර වෙලා ඔය යන ගමන ඇතිඋන දාක.

    තව එකක්, අවුරුදු 6 වෙලත් උඹල සෙක්ස් කරලා නැති එක නම් ලොකු ප්‍රශ්නයක් මල්ලි...

    මේ දේ තමා මචන් වෙලා තියෙන්නේ. එයාගේ ඔකොම වැඩ ඉවර උනාට පස්සේ මාව මතක් උනොත් මැසේජ් කරනවා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕක අතඇරලා දාපන්.

    ගොඩක් කොල්ලන්ට අද වෙලා තියෙන දෙයක් තමා ඕක.
    කෙල්ලගේ අදහස් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. හැබැයි දෙන්න කරන සෙක්ස් එකේ ආතල් එක නිසා ඒකිව දාල යන්න හිතෙන්නේ නැහැ. කසාද බැඳලා සෙක්ස් පැත්ත නෝමල් වෙනකොට අර කලින් කියපු අදහස් නොගැලපීම් ඉස්මතු වෙලා කසාද ජීවිතේ සොරි වෙනවා.

    විදින්න තියෙන අවස්ථා වලත් මන් විදවනවා මේක නිසා. මන් හැමවෙලේම හදවතින් තීරණ ගත්තේ. මගේ දියුණුවටත් වඩා මන් හිතුවේ එයා ගැන. එයා මොනා හරි කිව්වොත් මගේ වැඩ ඔකොම පැත්තකින් දාලා ඒ දේ කරලා දුන්නා. එයාගේ ආරක්ෂාව හැමදේම ගැන හොයලා බැලුවා. එත් ඒ කිසි දෙයක එයාට වටිනාකමක් නැ. අන්තිමට මන් නිකන් චා උනා විතරයි. මේ හැමදේකටම තිත තියලා උබ කියපු විදියට මොලෙන් තීරණයක් අරන් බලනම් මචන්. තැන්ක්ස්.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මචන් ඕක හරි යන්නෙ නැහැ බන්.. මම දන්න ඔහොම කෙල්ලෙක් හිටිය.. පට්ට ලවු කොල්ලෙක් හිටිය.. ඌව අතහැරලා වෙන එකක් සෙට් කර ගත්ත.. ඒක අතහැරල තව එකක් බැන්ද... ඌව ඩිවෝස් කළා.. දැන් වෙන එකක්.. මෙකි බඩුවක් එහෙම නෙමෙයි.. හැබැයි ඒකිගේ ප්‍රොෆෙෂනල් ජීවිතේ හිනිපෙත්තටම යන්න හිතාගෙන හැමදාම exam, ජොබ් etc etc කර කර ඉන්න කෙල්ලෙක්. ඒකිට මිනිහ කියන්නේ ඒකිගේ ජීවිතේ ගෙනියන්න, අවශ්‍යතා, වැඩපල කරගන්න තවත් ටූල් එකක් විතරයි.. ඕක හරි යන්නේ නැහැ බන්.. ඕකි උඹට සමහරවිට හැබෑවටම ලවු කරන්න ගනී, අවුරුදු 45-50 විතර වෙලා ඔය යන ගමන ඇතිඋන දාක.

    තව එකක්, අවුරුදු 6 වෙලත් උඹල සෙක්ස් කරලා නැති එක නම් ලොකු ප්‍රශ්නයක් මල්ලි...

    ඇයි උබ අයියද පකෝ අනිත් උන්ට මල්ලි කියන්න? පල නරි හිඹුටු හුකන්නො යන්න.
    තොට තියන ලොකුම ප්‍රශ්නෙ ඉතින් sex නොකරපු එක.
     
    මෙයත් එහෙම තමා. මන් ඔය හයිලයිට් කරපුවට තමා මුල් තැන දෙන්නේ.මන් හිටියත් එකයි නැතත් එකයි. හැබැයි එයා කියනවා මන් යාලුවෙක් විදියට හරි ඉන්න ඕනෙලු. මට එහෙම ඉන්න බැ.
    මෙහෙමයි මන් කඩන්න ගියේ නැ. අනිත් දේවල් කරලා තියෙනවා ඉතින්.

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඕක අතඇරලා දාපන්.

    ගොඩක් කොල්ලන්ට අද වෙලා තියෙන දෙයක් තමා ඕක.
    කෙල්ලගේ අදහස් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. හැබැයි දෙන්න කරන සෙක්ස් එකේ ආතල් එක නිසා ඒකිව දාල යන්න හිතෙන්නේ නැහැ. කසාද බැඳලා සෙක්ස් පැත්ත නෝමල් වෙනකොට අර කලින් කියපු අදහස් නොගැලපීම් ඉස්මතු වෙලා කසාද ජීවිතේ සොරි වෙනවා.

    අදහස් කාගෙවත් ස්ථීර දේවල් නෙමේනෙ. මිනිස්සුන්ගෙ අදහස් කාලෙන් කාලෙට වෙනස් වෙනව. ඒක තේරුම් අරන් ජීවත් වෙන්න ඕනෙ.

    නැත්තං කෙල්ලොක් හොයාගෙන ආ හරි අපි දෙන්නගෙ අදහස් ටක්කෙටම ගැලපෙනව කියල කසාද බඳිනව, පස්සෙ කෙල්ල පිට රටකට හරි, ටිකක් වෙනස් culture එකක් තියන Job එකකට හරි සෙට් වුනාම ඒකිගෙ අදහස් ටික ටික වෙනස් වෙනව. එතකොට උබේ මෝඩ ක්‍රමේට අනුව divorce කරනවද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1. මල්ලි කිව්වේ මම අවුරුදු 23 ට වඩා වැඩි නිසා..
    2. මට ලොකුම ප්‍රශ්නේ මේක නෙමෙයි.. නමුත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දෙයක්.
    3. උඹ නෂ්ටකාමය කියල අනිත් උන් පලි නැහැ.. කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර තරුණ කාලේ සෙක්ස් කියන්නේ ලොකු සීන් එකක් තමයි උඹ වගේ නපුන්සකයන්ට තේරුනේ නැති උනාට.

    ඇයි උබ අයියද පකෝ අනිත් උන්ට මල්ලි කියන්න? පල නරි හිඹුටු හුකන්නො යන්න.
    තොට තියන ලොකුම ප්‍රශ්නෙ ඉතින් sex නොකරපු එක.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    1. ඔව්.. කාගේවත් අදහස් ස්ථිර නැහැ.

    2. දෙදෙනාගෙන් කෙනෙක්ගෙ අදහස් වෙනස් උනොත් ඒ වෙනස් වීම අනිත් කෙනාට දාරගන්න බැරි තරම් වෙනසක් නම් ඉබේම ඩිවෝස් වෙයි. සහ අද වෙන්නෙත් ඒකම තමා.. පොඩ්ඩක් කතාකරලා බලපන් ලංකාවේ ඩිවෝස් ලෝයර් කෙනෙක්ට.

    මම නෙමෙයි රටේ ලෝකේ ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මෝඩ හු*න්නා උඹයි .

    අදහස් කාගෙවත් ස්ථීර දේවල් නෙමේනෙ. මිනිස්සුන්ගෙ අදහස් කාලෙන් කාලෙට වෙනස් වෙනව. ඒක තේරුම් අරන් ජීවත් වෙන්න ඕනෙ.

    නැත්තං කෙල්ලොක් හොයාගෙන ආ හරි අපි දෙන්නගෙ අදහස් ටක්කෙටම ගැලපෙනව කියල කසාද බඳිනව, පස්සෙ කෙල්ල පිට රටකට හරි, ටිකක් වෙනස් culture එකක් තියන Job එකකට හරි සෙට් වුනාම ඒකිගෙ අදහස් ටික ටික වෙනස් වෙනව. එතකොට උබේ මෝඩ ක්‍රමේට අනුව divorce කරනවද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යාලුවෙක් විදියට ඉමු කියන්නේ උඹ ඔය දෙන පට්ට caring එක දිගටම ලබා ගන්න. උඹට ඕනේ නම් කරපන්.. හැබැයි එකට හරියන එකක් ඒකිගෙන් අරගෙන. win-win situation එකක් නම් කමක් නැහැ.. නැතුව උඹ නිකන් මෝඩයා සේ බට්ලර් වැඩේ කරන්න යන්නේ මොන එහෙකටද බන්.

    මෙයත් එහෙම තමා. මන් ඔය හයිලයිට් කරපුවට තමා මුල් තැන දෙන්නේ.මන් හිටියත් එකයි නැතත් එකයි. හැබැයි එයා කියනවා මන් යාලුවෙක් විදියට හරි ඉන්න ඕනෙලු. මට එහෙම ඉන්න බැ.
    මෙහෙමයි මන් කඩන්න ගියේ නැ. අනිත් දේවල් කරලා තියෙනවා ඉතින්.

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    ඔව් මචන් උබ කියන දේ ඇත්ත. මට move වෙන්න බය මාත් එක්ක ෆිට් කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. උන් කොල්ලට හොරෙන් කරන දේවල් දන්න නිසා, අරයව ඒ වගේ දේවල් වලින් සුවර් කරන්න පුළුවන් නිසාමයි මෙච්චර කල් බලන් හිටියෙත්.

    මේ දේ තමා මචන් වෙලා තියෙන්නේ. එයාගේ ඔකොම වැඩ ඉවර උනාට පස්සේ මාව මතක් උනොත් මැසේජ් කරනවා.
    කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් එහෙමයි. වෙනසක් නැහැ.
    උබේ කෙල්ලගේ අහවල් එකට chastity බෙල්ට් එකක් දාලා තියන්න තරම් උබ ඩයල් එකක් නෙමෙයි නම්, self confident එක හදාගනින්. ගෑනු වෙනින් උන් ලඟට යන එක natural දෙයක්. කවුරු හරි නොයා ඉන්නවනම් ඒක ඒ කෙල්ලගේ අවුලක්, කෙල්ල හිතනවානම් පිට යන එක වැරදියි කියල සංස්කෘතියට හොද නැහැ, හරි මිනිහට අවංකව ඉන්න ඕනෙයි කියල මතයක ඉන්නවනම්, ඒ කෙල්ල ට තේරෙන්නේ නැහැ විවුර්තව හිතන්න, කෙල්ලගේ ලෙවල් එකට වැලියු එක හදාගෙන improve වෙන්න ඕන කියන එක. සොභාවිකව නිර්මාණය වෙලා තියෙන්නේ attraction එකට අනුව පාට්නර් ව සිලෙක්ට් කරගන්නයි. attraction එක නැති එකාට කෙල්ලෝ නැහැ වගේම තියෙන එකාට කෙල්ලෝ රැලක් ඉන්නවා. ඕක හැම සතාටම පොදුයි මිනිහට විතරක් නෙමෙයි. ඕකයි ලෝක සොභාවය. කරන්න ඕන දේ උබ self confident එක හදාගන්න එක. ඔය පිට යන කෙල්ලොන්ව උබේ ලඟට ගෙන්නගන්න පුළුවන් විදිහේ පොරක් වෙන එක. නැතුව සංස්කෘතිය / පිං පවු අරව මේවා යක්කු පෙන්නලා බය කරලා කෙල්ලොන්ව තියාගන්නේ කිසිම චැලේන්ජ් එකක් දීගන්න බැරි looser ල ;)

    උබල දෙන්නගෙන් එකෙකුට (මම දන්නේ නැහැ උබට හෝ එයාට) ඔතන වෙන්න යන හේනේ මෙන්න මේකයි. හොදට අහගනින්.

    උබත් එක මැසේජ් ගගහ ඉන්නවා තව එකෙක් set වෙනකං. එතකන් විතරයි කකුළුවා නටන්නේ.
    දෙන්නගෙන් කොයි එකාට සෙට් වෙයිද කියන්න බැහැ. හැබැයි දෙන්නගෙන් කවුරුවත් දැනගෙන නෙමෙයි මේ දේ වෙන්නේ. හැබැයි set උනායින් පස්සේ ඔය මැසේජ් ගැහුවාව නතර වෙනවා. සෙට් උන එකාගේ මයින්ඩ් එක stable වෙන අතරේ, අනික් කෙනාගේ මයින්ඩ් එක break වෙනවා මොකද move වෙලා නැති හින්ද. පුක ඉරෙනවා .

    real question එක තමයි, කාගේ පුකද ඉරෙන්නේ කියන එක ;) උබේද එයාගේද කියන එක :D ඒක නිසා දුර දිග බලලා උබේ chess move එක note කරගෙන හිටපං.

    advice: උබට කෙල්ලෙක් සෙට් උනොත් අමානුෂික විදිහට කෙල්ලව break කරන්න යන්නේ නැතුව shape එකේ නවත්තන්න ක්‍රමයකට කරන්න.

    Last edited:
    Nov 28, 2018
    28
    1
    0
    යාලුවෙක් විදියට ඉමු කියන්නේ උඹ ඔය දෙන පට්ට caring එක දිගටම ලබා ගන්න. උඹට ඕනේ නම් කරපන්.. හැබැයි එකට හරියන එකක් ඒකිගෙන් අරගෙන. win-win situation එකක් නම් කමක් නැහැ.. නැතුව උඹ නිකන් මෝඩයා සේ බට්ලර් වැඩේ කරන්න යන්නේ මොන එහෙකටද බන්.

    ඔව් බන් ඒකිට ඕනෙත් මගේ caring එක ලබා ගන්න තමයි.win win situation එකක් නැ බන් එකී සෙක්ස් වලට උනත් interest එකක් වැඩිය නැ. ඒකිට මුල් තැන දෙන්නේ education/job වලට තමා.අනික ආදරේ කරපු එකිත් එක්ක යාලුවෙක් විදියට ඉන්නේ කොහොමද බන් පිස්සු හැදෙන වැඩක්නේ.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    ඔව් බන් ඒකිට ඕනෙත් මගේ caring එක ලබා ගන්න තමයි.win win situation එකක් නැ බන් එකී සෙක්ස් වලට උනත් interest වැඩිය එකක් නැ. ඒකිට මුල් තැන දෙන්නේ education/job වලට තමා.අනික ආදරේ කරපු එකිත් එක්ක යාලුවෙක් විදියට ඉන්නේ කොහොමද බන් පිස්සු හැදෙන වැඩක්නේ.

    Life is too short for that bullshit / bad relationships / bad sex. So move on fast! And find the one
     
    Nov 28, 2018
    28
    1
    0
    කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් එහෙමයි. වෙනසක් නැහැ.
    උබේ කෙල්ලගේ අහවල් එකට chastity බෙල්ට් එකක් දාලා තියන්න තරම් උබ ඩයල් එකක් නෙමෙයි නම්, self confident එක හදාගනින්. ගෑනු වෙනින් උන් ලඟට යන එක natural දෙයක්. කවුරු හරි නොයා ඉන්නවනම් ඒක ඒ කෙල්ලගේ අවුලක්, කෙල්ල හිතනවානම් පිට යන එක වැරදියි කියල සංස්කෘතියට හොද නැහැ, හරි මිනිහට අවංකව ඉන්න ඕනෙයි කියල මතයක ඉන්නවනම්, ඒ කෙල්ල ට තේරෙන්නේ නැහැ විවුර්තව හිතන්න, කෙල්ලගේ ලෙවල් එකට වැලියු එක හදාගෙන improve වෙන්න ඕන කියන එක. සොභාවිකව නිර්මාණය වෙලා තියෙන්නේ attraction එකට අනුව පාට්නර් ව සිලෙක්ට් කරගන්නයි. attraction එක නැති එකාට කෙල්ලෝ නැහැ වගේම තියෙන එකාට කෙල්ලෝ රැලක් ඉන්නවා. ඕක හැම සතාටම පොදුයි මිනිහට විතරක් නෙමෙයි. ඕකයි ලෝක සොභාවය. කරන්න ඕන දේ උබ self confident එක හදාගන්න එක. ඔය පිට යන කෙල්ලොන්ව උබේ ලඟට ගෙන්නගන්න පුළුවන් විදිහේ පොරක් වෙන එක. නැතුව සංස්කෘතිය / පිං පවු අරව මේවා යක්කු පෙන්නලා බය කරලා කෙල්ලොන්ව තියාගන්නේ කිසිම චැලේන්ජ් එකක් දීගන්න බැරි looser ල ;)

    උබල දෙන්නගෙන් එකෙකුට (මම දන්නේ නැහැ උබට හෝ එයාට) ඔතන වෙන්න යන හේනේ මෙන්න මේකයි. හොදට අහගනින්.

    උබත් එක මැසේජ් ගගහ ඉන්නවා තව එකෙක් set වෙනකං. එතකන් විතරයි කකුළුවා නටන්නේ.
    දෙන්නගෙන් කොයි එකාට සෙට් වෙයිද කියන්න බැහැ. හැබැයි දෙන්නගෙන් කවුරුවත් දැනගෙන නෙමෙයි මේ දේ වෙන්නේ. හැබැයි set උනායින් පස්සේ ඔය මැසේජ් ගැහුවාව නතර වෙනවා. සෙට් උන එකාගේ මයින්ඩ් එක stable වෙන අතරේ, අනික් කෙනාගේ මයින්ඩ් එක break වෙනවා මොකද move වෙලා නැති හින්ද. පුක ඉරෙනවා .

    real question එක තමයි, කාගේ පුකද ඉරෙන්නේ කියන එක ;) උබේද එයාගේද කියන එක :D ඒක නිසා දුර දිග බලලා උබේ chess move එක note කරගෙන හිටපං.

    advice: උබට කෙල්ලෙක් සෙට් උනොත් අමානුෂික විදිහට කෙල්ලව break කරන්න යන්නේ නැතුව shape එකේ නවත්තන්න ක්‍රමයකට කරන්න.

    අමානුෂික විදිහට කරන්න දෙයක් නැනේ බන් මගේ එකේදී. එකී හිත හදන් ඉන්නේ. දැන්ම වෙන එකෙක්ට යන්න හිතෙන්නේ නැ බන්. මේ ඉලව්වෙන් ගැලවිලා හිත හදාගන්න තිබ්බොත් ඇති.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    අමානුෂික විදිහට කරන්න දෙයක් නැනේ බන් මගේ එකේදී. එකී හිත හදන් ඉන්නේ. දැන්ම වෙන එකෙක්ට යන්න හිතෙන්නේ නැ බන්. මේ ඉලව්වෙන් ගැලවිලා හිත හදාගන්න තිබ්බොත් ඇති.
    ඔතන වෙන්නේ, උබ රිප්ලයි නොකර හිටියොත් ඒකි බලනවා මොකක්ද උබට වෙලා තියෙන්නේ කියල, කෝල් කර කර ඇනයක් වෙනව. උබට කෙල්ලෙක් සෙට් උනොත් jealous එකට මොනව කරයිද කියන්න බැහැ. නමුත් ඒකිට එකෙක් සෙට් උනොත් උබ ගැන සත පහකට ගණන් ගන්නේ නැහැ. උබ හිටියද මලාද කියලවත් කෙල්ලට වැඩක් නැහැ. උබව නිකන් use කරනවා විතරයි ඒකි.
    ඒ නිසා තේරුමක් ඇති දෙයක් කරපං

    move වෙන්න ඕනේ නැහැ, වෙන කෙල්ලෙක් නිකමට ආතල් එකට වගේ talk කරගන්න ගන්න. වැඩකරයි. මොකද උබ නිකන් කිබි සිම්බ වෙන්න යන්නේ නැහැ ඔය ස්ටේජ් එකේදී උබට මොනවහරි උනොත් desperate වෙන්නේ නැහැ අර කෙල්ල ඉන්න නිසා. එහෙම එවුන්ට තමයි කෙල්ලෝ කැමති. so ජොලියට වගේ එකක් කරපං මොකක්ද වෙන්න ඕන නැහැ, හොඳ නරක ගඳ සුවඳ අදාලම නැහැ. මොකක් හරි එකක් කරපං උබට සෙට් වෙන සෙලෙක්ෂන් එකක්. උබට අල්ලපු අ ත්ත පය ගහපු අත්ත දෙකම නැති උනොත් විතරයි උබ හොරණෑ වියන්න පටං ගන්නේ. ඒ නිසා දැන් හොඳ වෙලාව වෙන එකකට බහින්න before its too late. උබ දැන් නොකරොත් ඔය වැඩේ, පස්සේ උබට අපරාදේ කියල regret වෙන්න වෙනවා අර කෙල්ල කොල්ලෙක් සෙට් කරගත්තම ෆුල් සයිලන්ට් ගියහම.
     
    Last edited:
    Nov 28, 2018
    28
    1
    0
    ඔතන වෙන්නේ, උබ රිප්ලයි නොකර හිටියොත් ඒකි බලනවා මොකක්ද උබට වෙලා තියෙන්නේ කියල, කෝල් කර කර ඇනයක් වෙනව. උබට කෙල්ලෙක් සෙට් උනොත් jealous එකට මොනව කරයිද කියන්න බැහැ. නමුත් ඒකිට එකෙක් සෙට් උනොත් උබ ගැන සත පහකට ගණන් ගන්නේ නැහැ. උබ හිටියද මලාද කියලවත් කෙල්ලට වැඩක් නැහැ. උබව නිකන් use කරනවා විතරයි ඒකි.
    ඒ නිසා තේරුමක් ඇති දෙයක් කරපං

    මන් එක පාරක් රිප්ලයි නොකර ඉදලා එකී පිස්සුවක් නැටුවා ගෙවල් වලට කියලා. කෝල් ගන්න නිසාම මන් block කරලා තියෙන්නේ.ඔව් බන් මටත් තේරෙනවා එකී මාව යුස් කරනවා විතරයි කියලා.

    තේරුමක් ඇති දෙයක් කරපං කියලා අදහස් කරේ මොකක්ද බන්?