1. M

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    වඩා වැදගත් වන්නේ බුද්ධ දේශනාව කුමක්ද යන්න තෝරා ගැනීම මිස බුදුන් ඉපදුනේ කොහේද යන්න සොයා බැලීමද?
  2. M

    තුම්ඳු ගොනා

    අපේ රටේ උන් මොන අංශයකින් හරි ( ක්‍රීඩා, කලා, රැකියා ආදි ) යම් පමණකට ජනප්‍රිය උනාම ඌට උන් හිටි තැන් මතක නැතුව යනවා. ඌ හිතනවා මම තමයි පොර, මාව මිනිස්සු පිලිගන්න ඕන, මට ඕන දේ වෙන්න ඕන කියලා. ඕක උද්ධඡ්චය හා මාන්නයයි. අන්තිමට මිනිස්සුන්ටම ඒ පුද්ගලයාව එපා වෙලා යනවා.
  3. M

    බුදුන්ගේ_රස්තියාදුව.

    උඹ කොහොමද කියන්නේ ඒ ගමන් පලක් නොවූ එකක් කියලා
  4. M

    ත්‍රීවීල්_යක්කු

    මටත් ඔය ලෙඩේ ඔය විදිහටම තිබුණා බං කාලයක්. දැන් මම හිතන්නේ මම මොකටද කා එක්කවත් ගැටෙන්න යන්නේ කියලයි. ගැටෙන්න යන එකේ ප්‍රතිඵලය හොද දෙයක් නෙමෙයි. උඹ පොඩ්ඩක් හිතපන් ඒ ආපු එකා අන්ඩර් වර්ල්ඩ් පොරක් කියලා. මොකද වෙන තත්ත්වය. මම මේ කිවුවේ සරලම උදාහරණයක්. කාටවත් බය වෙන්න කියලා කියනවා නෙමෙයි. ඒත් බං අපි ඒ...
  5. M

    රැග් ♂

    වැඩේ කියන්නේ බං ඕවට යන ( කැම්පස් නෙමෙයි ) බහුතරයක් හරි කැමතියි රැග් එකට. මුන් හිතනවා රැග් කෑවම මුනුත් කැම්පස් කියන ලෙවෙල් එකට යනවා කියලා. අපේ ගෙවල් ළග කෙල්ලෙකුත් මේ ළගදි ඉදලා ඔය වගේ ටෙක් එකකට යනවා. රැග් එක ගැන කතා කරන්නේ හරිම උජාරැවෙන්. රැග් සීසන් එකේ යන්නෙත් හරිම ආසාවෙන්. ෆේස්බුක් එහෙම පෝස්ට්...
  6. M

    Ai ban dokala lassana?

    ඕක බං උඹේ ඔලුවේ තියෙන විකාර අදහසක්. උඹට ඔහොම පේන්නේ උඹ හිත යටින් වෛද්‍ය වෘත්තියට ආස ඒක ඉතා හොද දෙයක් කියලා හිතින් හදාගෙන ඉන්න මතයක් නිසයා. අපේ ගෙවල් පැත්තේ ඉන්නවා ඩොකාලා 5 - 6 දෙනෙක්ම, උන්ව ඩොකෙක් කියලා අදුරන්න පුලුවන් නලාවෙන්ම විතරයි.
  7. M

    accident එකක් උනාම ?

    උඹට වෙන පාඩුව 4 - 5 දාහක් වගේනම් හොදම දේ තමයි අතින් හදාගන්න එක. අනික කවදාවත් ත්‍රීවීල් කාරයෙක්ගෙන් වන්දියක් බලාපොරොත්තු වෙන්න එපා. උන් අමු හිගන්නෝ වගේ ඉන්න පෙන්නන සෙට් එකක්. උඹ ඕකට නඩු කියන්න ගියොත් උඹට 5 - 6 දාහක් වියදන් වෙනවා. අනතුරක් වලක්වා ගැනීමට නොහැකිවීම කියලා උඹට අඩුම හාර දාහකවත් දඩහක්...
  8. M

    2020 කැබිනට් ඇමතිලා සෙට් එක

    රටක පාලනයට එක් එක් අංශවලින් ඉදිරියට ආපු උන්දැල දාලා කරන්න බැහැ බං. උං දක්ෂ උන්ගේ ෆීල්ඩ් එක වඩා නිවරදිව මෙහෙයවන්න විතරයි. ව්‍යාපාරිකයෙක් මූලිකත්වය දෙන්නේ ලාබය උපරිම කරගැනීමටයි. ක්‍රීඩකයෙක් ක්‍රීඩාව වෙනුවෙන් උපරිමය කරයි. ඔය සියල්ලම රටක් ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සම්පත්. නමුත් අවශ්‍ය වන්නේ ඔය සම්පත්...
  9. M

    රස්සාවක්

    පොඩි වැඩපලක වගේ තමයි මචං බලන්නේ. බිල් ලියන වැඩ, බඩු ඉෂූ කරන වැඩ, ස්ටෝර්ස් / ප්‍රඩක්ෂන් වගේ..
  10. M

    රස්සාවක්

    මම දන්න අහිංසක, අවංක ගෑණු කෙනෙක් ඉන්නවා. වයස අවු. 50යි. බැදලා නැහැ. කරපු රස්සාව නැති වෙලා. දැන් ගොඩක් අමාරැවෙන් තමයි ජීවත් වෙන්නේ. මහන්සිය නොබලා වැඩ කරන්නත් පුලුවන්. ඉන්නේ හංවැල්ල පැත්තේ. පුලුවන් කෙනෙක් ඉන්නවම් රස්සාවක් බලලා කියන්න.
  11. M

    ගෙදර තාප්පේ ෆවුන්ඩේසමේ ඉරි ගිහින්

    අත්තිවාරම උඩින් බීම් එකක් දාලා නැතුව ඇති ෂුවර් එකටම. ඕනම අත්තිවාරමක් උඩින් අගල් 5ක විතර කොන්ක්‍රීට් බීම් එකක් යනවා යකඩ කම්බි දාපු. ඒක උඩ තමයි ගල් බැම්ම යන්නේ. බීම් එක වටේට දැම්මනම් අත්තිවාරමේ ඉරක් ගියත් අවුලක් වෙන්නේ නැහැ, ඊට උඩින් තියෙන බීම් එකෙන් සපෝර්ට් එකක් ලැබෙන නිසා. බීම් එකට වියදමක් යන...
  12. M

    කර්මය විශ්වාස කරනවද?

    කර්මයක් නැහැ කිය කියා ඉන්න දෘෂඨියේ ඉදන් මේ මොහොතෙත් උඹ කරගන්නේ කර්මයක්. උඹ පිළිගත්තත් නොගත්තත්, කැමති උනත් නැතත් කර්මය අප පසු පසම එනවා. අපි කර්ම සිද්ධ කලාට කර්මය පලදෙන ආකාරය අපිට තේරැම්ගන්න බැහැ. උඹ කර්මය විශ්වාස නොකරන්නේ කර්මය විපාක දෙන අයුරැ උඹ නොදැක්ක නිසානේ. උඹ මුලින්ම උඹේ හිත ගැන අධ්‍යනයක්...
  13. M

    Suicide HELP Urgent

    මමත් ඔය ගොඩක් තැන්වලට ගිහින් තියෙනවා. සමහර තැන්වලට ගියහම අපේ ප්‍රශ්න ඩබල් වෙනවා. දෙන්නේ ප්‍රායෝගිකව කරන්න පුලුවන් උත්තර නෙමෙයි. සමහර වෙලාවට අපිට කවුන්සිලින් දෙන්න එතනට එන්නේ වයසටම ගිය කෙනෙක්. විනාඩි 5ක් විතර ගියහම මිනිහා ගොරවා ගොරවා නිදි. නැත්නම් දෙන්නේ යල් පැනගිය උපදෙස්. උඹට කරන්න පුලුවන්නම්...
  14. M

    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

    යකෝ මගේ උපන් දිනේ මට මතක් වෙන්නෙත් පහුවෙලා දවස් කීපයක් ගියාට පස්සේ...
  15. M

    හම්බන්තොට නව රෝහල

    හෙට කතා කරමු. දැන් ගෙදර යනවා.
  16. M

    හම්බන්තොට නව රෝහල

    මම උඹත් එක්ක මෙව්වා කතා කලේ ටීවී පත්තර වලින් බලලා නෙමෙයි බං. තාර්කික හේතු සාධක සහිතවයි. උඹ මෙතන කියන්නේ උඹට හිතෙන දේනේ. යමක් කතා කරන්න කලින් හොදට හොයලා බලලා හිතලා කතා කරපන් බං. මමත් නිතරම ඔය පැතිවල යන එනවා. අපේ නෑයොත් ගොඩක් ඉන්නේ දකුනේ තමයි බං. ඇත්ත කියලා කියන්නේ උඹේ හිතට හිතෙන දේ නෙමෙයිනේ බං...
  17. M

    හම්බන්තොට නව රෝහල

    දැන් කලින් එකේ උඹම මට කිවුවා වරාය එයාර්පෝට් ගැන කතා කරන්න එපා කියලා. ඉතිං මම රෝහල ගැන විතරමයි මෙතන කතා කලේ උඹ කිවුව නිසා. දැන් උඹම වරායක් ගැන කියනවා. මට පුලුවන්නම් අර කලින් අහපු ප්‍රශ්න ටිකට උත්තර දීපන්කෝ. එතකොට මේ සංවාදය ටිකක්වත් තාර්කික වෙයි.
  18. M

    හම්බන්තොට නව රෝහල

    ක්‍රිකට් ග්‍රවුන්ඩ්නම් දැන්ම වැඩක් නැහැ. ඊට කලින් කරන්න ඕන අසරණ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සපරන එකයි.
  19. M

    හම්බන්තොට නව රෝහල

    උඹ දැන් කොහොමද කියන්නේ මේක ලොකු වැඩියි කියලා. දකුණු පලාතේ ජනගහනය කොච්චරද කියලා උඹ දන්නවද? ඒ මිනිස්සුන්ගේ ලෙඩ ගැන උඹ දන්නවද? අනික උඹ දන්නවද ඔය වගේ ව්‍යාපෘතියක් හදන්නේ වර්තමානය නෙමෙයි අනාගතය ගැන ඇස්තමේන්තු කරලා කියලා. උඹ කොහොමද කියන්නේ තව අවුරැදු 5කින් මේ තරම් රෝගීන් ප්‍රමාණයක් හම්බන්තොට හා අවට...

    No contents