1. M

    හම්බන්තොට නව රෝහල

    ඉතිං යකෝ දුෂ්කර දුෂ්කරපැති වලටත් හොද රෝහල් හදන්න ඕනනේ. එතකොටනේ ඒ පැති තව දියුණු වෙන්නේ. දුෂ්කරව ඉන්න එකා කැලේම මැරෙන්න ඕනද? නැත්නම් දවස් ගානක් අරන් කොළඹ එන්න ඕනද? උඹ කියන විදිහට අලි පාර මාරැවෙනකම් ඉදලා ?
  2. M

    හම්බන්තොට නව රෝහල

    අලි මාරැවෙනවනම් හම්බන්තොට එකාට කොහොමටවත් කරාපිටි, මාතර, කොළඹ එන්න බැහැනේ. අනිවාර්යයෙන්ම හම්බන්තොට හොද රෝහලක් තියෙන්නම ඕන උන්ට යන්න. ඕකට හොද නමගිය වෛද්‍යවරැ ටිකක් දාලා බලපන්කෝ හොද සායන, ශෙල්‍යාගාරත් එක්ක මිනිස්සු එයිද නැත්ද කියලා බලන්න.
  3. M

    හම්බන්තොට නව රෝහල

    අපේ රටේ උන් හැමදේටම වටිනාකමක් දෙන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයේ දැක්මත් එක්ක මචං. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම හොද පහසුකම් එක්ක ( හොද වෛද්‍යවරැ, සායන, ශෛල්‍යාගාර ) ජාතික මට්ටමේ රෝහලක් තියෙන්න ඕන. ඒකෙන් පුලුවන් කොළඹ, කරාපිටිය වගේ ඒවාගේ තියෙන තදබදය අඩුකරලා ඈත පැතිවල ඉන්න මිනිස්සුන්ගේ කාලය ධනය ඉතිරි...
  4. M

    හම්බන්තොට නව රෝහල

    එහෙම කොහොමද බං වෙන්නේ. හොද සායන ටිකක් දාලා හොද වෛද්‍යවරැ ටිකක් දාලා හොද තත්ත්වයේ ශෙල්‍යාගාර ටිකක් දාලා පහසුකම් තිබුනනම් කොළඹ ඉදලත් මිනිස්සු ඕකට යනවා. මෙහෙ ඉදලා කරාපිටි යන එවුනුත් ඉන්නවා. මිනිස්සු නොයන්නේ මිනිස්සුන්ගේ ආකල්ප හදපු නැති නිසයි. කොළඹින් පිට ඉන්න එකා උනත් කැමති කොළම මහ ඉස්පිරිතාලෙන්ම...
  5. M

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    උඹ බදින්න කලින් හිතන්න එපැයි ඉන්න තැන එකලාසයක් වෙලා තියෙන්න ඕන කියලා මුලින්ම. උඹ පිරිමයෙක්නම් කෙලින් තීරණයක් ගන්න එපැයි. මොකද ජීවිතේ අයිති උඹට මිසක් ඔය කියන උඹේ අම්මටවත් තාත්තටවත් අක්කලාටවත් නෙමෙයිනේ. මම මේ කියන්නේ ඒ අයට සලකන්න එපා බලන්න එපා කියන එක නෙමෙයි හරිද. බැදලා වෙනම තැනකට යන්න උඹ දැනගන්න...
  6. M

    ධනස්කන්ධයක්

    සතුටුවෙයන්කෝ ඩෝ ලංකාවේ කොල්ලෝ දෙන්නෙක් කොටස් වෙලදපොල ඉහලින්ම ඉන්නවා කියලා දැනගත්තම. නැත්නම් පිට රටවල එවුන්නේ මේකේ තියෙන සාරේ අරන් ගියේ. උන් හොරකන් කරලා කියලා උඹට සැකයක් තියෙනවනම් ලංකාවේ අධිකරණයක නඩුවක් දාපන්කෝ. ඕනනම් අර ගොංජවත් හවුල් කොරගනින්.
  7. M

    මාර

    ඉතිං බොල තෝ ඒ වෙලාවේ එතන කවුන්ටරෙන්ම අහලා ක්ලියර් කරගන්න එපැයි. තොපිට තැනකට ගිහින් කෙලින් කතා කරලා ගැටළුවක් බේරැම් කොරගන්න තරම්වත් හැකියාවක් නැහැනේ. දැන් මෙතන එක එකාගෙන් අහන්නේ නැතුව ගිහින් ගෙවුව බ්‍රාන්ච් එකේ එකෙක්ගෙන් අහපන්. ඒ දෙන උත්තරේ තමයි බොහෝ දුරට නිවරදි වෙන්නේ.
  8. M

    මෙහෙම වෙන්නෙ මට විතරද??

    ඕක තමයි බං මනුෂ්‍යා ඇතුලු සත්ත්වයින්ගේ ගතිය. ඕක මට උඹට අපිට පොදු ධර්මතාවයක්. අපි කිසිම දේකින් සෑහීමකට පත් නොවන නිසා තමයි මේ වගේ තරගකාරීත්වයක් ලෝකය පුරා නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම ඔය තත්ත්වය දාහයක්. ඒකේ බර දැනෙන්නේ අපි ඒවා අල්ලා ගන්නා ප්‍රමාණය මතයි. අපිට අල්ලාගැනීම වෙනුවට අතහැරීම ප්‍රගුණ...
  9. M

    කෙල්ලෙක් සම්බන්ද ප්‍රශ්නයක් බන්

    හැබැයි පුතෝ සක්කරයගේ පුතා වයිම ට පුලුවන්...
  10. M

    මහින්ද විස්වාසබංගයෙන් රනිල් ගෙදර යැවීමට

    උඹ ඔහොම කිවුවට එකපාරට අහසින් පාත් වෙනවා කෙනෙක්ට රටක ජනාධිපති කරවන්න බැහැ. ඒ තත්ත්වයට එන්න කෙනෙක් සෑහෙන්න දුරක් දේශපාලනිකව ගමන් කරලා තියෙන්න ඕන. අපේ හිත් වල තරහවක් හෝ කළකිරීමක් තිබුණා කියලා රැල්ලට ඡන්දයක් දෙන්න බැහැ. ඒ අය රට, සමාජය වෙනුවෙන් කරලා තියෙන දේවල් මොනවද බලන්න වෙනවා. උගතෙක්, හොද...
  11. M

    මහින්ද විස්වාසබංගයෙන් රනිල් ගෙදර යැවීමට

    මම හිතන්නේ මේ විශ්වාසභංගයෙන් ඇත්තටම දින්නේ මහින්ද පාර්ශවය කියලයි. මේ පෝස්ට් එක දාපු කෙනා කලින් කියපු කරැණු දෙකට අමතරව තවත් වාසි කිහිපයක් මේකෙන් මහින්ද පාර්ශවයට ලැබුණා. එකක් තමයි පාර්ලිමේන්තුවේ මහින්ද පාර්ශවයේ ස්ථාවරත්වය වැඩි උනා. ඒ කියන්නේ ආණ්ඩුවේ ගොඩේ හිටපු පිරිසක් මහින්ද පිලත් සමග කෙලින්ම...
  12. M

    කට උත්තර

    උඹේ අත්සන උන් හොරට ගහල කියලද උඹ කියන්නේ? ඇයි උඹ එහෙනම් ඒකට විරැද්ධව ඉහලට පැමිණිලි නොකරන්නේ. උඹට පොලිස් කොමිසමට උනත් යන්න පුලුවන්නේ.
  13. M

    කට උත්තර

    උඹට ලොකු අසාධාරණයක් තමයි වෙලා තියෙන්නේ. ඒත් උබේ ලෝයර් කියනවනම් තව දුරට නඩු කියලා වැඩක් නැහැ කියලා එයා කියන විදිහට වැඩ කරපන්. බොරැවට කාලෙයි මුදලුයි නැති කරගන්න එපා. උඹටත් පෙර භවයක කාට හරි මේ වගේ අසාධාරණයක් කරලා ඇති, දැන් ඒක පඩිසන් දුන්නා වෙන්න ඇති කියලා හිත හදාගන්න බලපන්. පොඩ්ඩක් බලපන්...
  14. M

    ඉඩමක් සම්බන්ද නිතමය ප්‍රශ්නයක්

    ඕක හරියට දකින්නේ කරන්නේ නැතුව හරියට උත්තරයක් දෙන්න අමාරැයි යාලුවා. හොදම දේ ඔයා මුලින්ම ග්‍රාමසේවකත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඉඩම බලන්න පොඩ්ඩක් එක්කන් එන්න. තව දන්න කියන ඉංජිනයර් කෙනෙක් වගේ කෙනෙක් ඉන්නවනම් එයාගෙනුත් පොඩි උපදෙසක් ගන්න.
  15. M

    ඉඩමක් සම්බන්ද නිතමය ප්‍රශ්නයක්

    අනිත් වැදගත් කාරණය තමයි ලෑන්ඩ් සේල්ස් එකෙන් ඔතන රිසවේශන් වෙන් කරන්න ඇත්තේ පලාත් පාලන ආයතනය මුල් බිම් සැලැස්ම අනුමත කරන්න පනවපු කොන්දේසියක් නිසා වෙන්න ඇති. ඒ කියන්නේ දැන් උඹ උඩ කියලා තිබුණා උඹගේ ඉඩම පිටිපස්සේ අඩි 15 ක් විතර ගැබුරට කපපු වලක් වගේ දෙයක් තියෙනවා කියලා. ඉතින් ඔතන අඩි 5ක රිසවේශන්...
  16. M

    ඉඩමක් සම්බන්ද නිතමය ප්‍රශ්නයක්

    ලෑන්ඩ් සේල්ස් එකෙන් රිසවේශන් කලාට පස්සේ ඒක අයිති ඒ සමාගමට නෙමෙයි, අදාල පලාත් පාලන ආයතනයටයි. ඒ කියන්නේ අදාල ප්‍රදේශය අයිති ප්‍රාදේශීය සභාවට/නගර සභාවට/ මහ නගර සභාවටයි. රිසවේශන් එකක් තියන්නේ මොකක් හරි හේතුවක් නිසයි. උදාහරණයක් විදිහට ඇලක් දෙපැත්තේ රිසවේශන් තියෙනවා ඇල සුද්ද පවිත්‍ර කිරීමේ පහසුව තකා...
  17. M

    2020ට_ගෝඨා_සූදානම්

    ප්‍රශ්නයක් අහද්දි මොනවද බං අවුට් ටොෆික් කියන්නේ. දෙන්න උත්තර නැති උනහම ඔය වගේ දේවල් කියනවා තමයි. ගෝඨා ඇමරිකන් පුරවැසිබාවය ගත්තු එක එයාගේ අවශ්‍යතාවය. ඒකෙන් කියවෙන්නේ නෑ ලාංකිකයෙක් නොවන වගක් වත් ලංකාවට ආදරය නැති බවක්වත්. අන්න ඒක තේරැම් ගනින් මුලින්ම. ඔහුගේ කාලීන අවශ්‍යතාවය මත පුරවැසිය භාවය ගත්තා ...
  18. M

    2020ට_ගෝඨා_සූදානම්

    හරි උඹ ඔය කියන ඇමරැකන් කාරයා 2005 දී ලංකාවට ඇවිදින් ලෝකයේම ශක්තිමත් ත්‍රස්ත්‍රවාදී කණ්ඩායමක් ලෙස පිළිගැනීමක් තිබුණු එල්.ටී.ටී.ඊ ය සහමුලින්ම පරාජය කරන්න පුරෝගාමී වෙලා ඒ කාර්ය සාරථකව ඉටුකරලා කොළඹ ඇතුලු නගර දර්ශනීය නගර බවට පත් කරලා රටේ තිබුණු පාතාල ක්‍රියාකාරකමුත් යම් මට්ටමකට පාලනය කරලා දෙනකොට...
  19. M

    Loku Prashnayak Help pls

    සැලෙන්න එපා ලොක්කා ගිහින් මෙන්න මෙයාව හම්බුවෙයන්. මෙයා කෙනෙක් එක්ක පැයකට ආසන්න කාලයක් කතා කරනවා. මදි කියලා හිතුනොත් තවත් කතා කරනවා. මමත් මෙයා ගාවට ගියා මගෙත් ලයිෆ් එකේ ලොකු කේස් වගයක් ඇවිත්. මමත් මැරෙන්න ඔන්න මෙන්න වගේ තමයි හිටියේ. මාව මෙයා ගාවට යොමු කෙරැවේ ඩොක්ටර් රවීන් හංවැල්ල කියන ඩොකයි...
  20. M

    ගෝඨාභය - ලී ක්වාන් යූ

    2018 දී පොඩි දෙයක් කොරගන්න බැරි උනු උඹලා 2020 ගැන ඇයි බං හීන දකින්නේ.

    No contents