සම්මුඛ පරීක්‍ෂකවරයා හා අයදුම්කරු
සම්මුඛ පරීක්‍ෂකවරයා: ගුවන් යානයක ගඩොල් කැට 50ක් ඇත.ඔබ ඉන් ඒකක් පිටතට විසික් කළොත් කොපමණ ප්‍රමාණයක් ඉතුරු වි තිබේද?
අයදුම්කරු: ඒක ලේසියි,49යි.
සම්මුඛ පරීක්‍ෂකවරයා: මොනවද පියවර තුන අලියෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?
අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න,අලියා එය...