මචන්ලා දවස් දෙක තුනක ඉදල බන් bike එකේ rear tyre එක ලිස්සනවා වගේ බන්.


අදත් වැස්සේ හෙමින් අවේ එත් ලිස්සනවා වගේ.

discover 100 bike එකක් තියෙන්නේ.

tyre size එක 3 x 17.

kenda tyre 1k. gewilath ne ban tyre eka.....
දාන්න හොද Tyre එකක් කියපල්ලකෝ.
අනිත් එක මට මේකට discover 150 තියෙන tyre එක වගේ මහත එකක් දාන්න පුලුවන්ද ?






help plz.........
reply wath karapalla
Last edited:





