පොඩි Printing බිස්නස් එකක්
මම පොඩි Printing බිස්නස් එකක් පටන් ගත්තා
Digital Printing එකක්
පොඩි printer එකකුත් ගත්තා
Digital printing කිව්වට flex නෙමෙයි පේපර්ස් තමයි print කරන්නේ
වැඩට යන ගමන් තමයි කරන්නේ සයිඩ් බිස්නස් එකක් විදියට ගෙදර ඉදන්
Visiting card, Letterhead, Leaflets, File covers, Books...