සම්පත් බැංකුවේ පල්ල ගැලවේ: ගිණුම් හිමියන් අනතුරේ: බැංකුවේ බරපතල දෝෂ වසා තරුණයෙක් හිරේ දමන්න යයි----
(ලංකා ඊ නිව්ස් -2014.ජූලි.30, ප.ව.10.30) පොලොන්නරුවේ 17 හැවිරිදි තරුණයෙක් 2014 ජනවාරි මාසයේදී සම්පත් බැංකුවේ ගිණුමක් අරඹා එහි රුපියල් එක් ලක්ෂ හැට තුන් දහසක් (රු.1,63,000/-) තැන්පත් කළේය. පසු...