මචන්ලා මට සාමාන්යෙන් PHP, jQuery,Ajax & Mysql පුළුවන් .
මට පොඩි වැඩකට excel file එකක් වගේ system එකක් හදන්න ඕනේ .
ඇත්තටම මේක excel file එකක් වගේ තමයි . දැන් කියන්න එපා "ඉතින් යකෝ excel පාවිච්චි කරන්න කියලා " :angry::lol:
Excel වලින් තමයි කලින් program එක run වුනේ
එත් මේක මට පොඩි system එකක් කරන...