1959588_801824663247819_7125078709224392225_n.jpg



10698458_801824666581152_2374503642102379063_n.jpg



10696206_801824693247816_4801933609662026951_n.jpg


10494707_801824683247817_6107241338796628119_n.jpg


1920167_801824689914483_7320541539492860199_n.jpg


10731093_801824639914488_1053780336771023354_n.jpg


10710719_801824613247824_2467340943112888282_n.jpg


10689846_801824713247814_1391644380439448037_n.jpg




Source
https://www.facebook.com/1mpics


P.S
B_i_n_g_o
avatar431880_2.gif
හෝදරයා විසින් මෙය ලියන ලදී

1970 ගණන්වල Tippi Hedren නම් නිළිය තමුන්ගෙ සැමියා සහ දුව Melanie Griffith (එයත් නිලියක්) එක්ක අප්‍රිකාවේ සංචාරයකට ගියා. මේ සංචාරයෙන් පස්සේ මෙයාලට හිතුනා සිංහයින් සම්බන්ධ චිත්‍රපටයක් හදන්න. මේ ගැන මෙයාල උපදෙස් ගත්තෙ Ron Oxley නම් සත්ව පුහුනුකරුගෙන්. පුහුණුකරු මෙයාලට කිව්ව සිංහයින් ගැන අවබෝධයක් ලබාගන්න නම් ඔයාල සිංහයෙක් එක්ක ජිවත් වෙන්න කියල. ඉතින් මේ නළු පවුල සත්ව පුහුණුකරුගේ උපදෙස් අනුව Neil නම් සිංහයාව ගෙදර ගෙනත් සුරතලයට ඇතිකරනවා. මොවුන්ගේ ජීවිතය Michael Rougier නම් චයරූපශිල්පියා තමුන්ගෙ කැමරා කාචයට හසුකරගන්නවා. ඒ චායාරූප තමයි මේ තියෙන්නෙ. මේ ෆොටෝ ටික ලස්සන උනාට මෙයාලගෙ ෆිල්ම් එක නම් පොඩ්ඩක්වත් සාර්ථක උනේ නෑ. අන්තිමට සිංහ ප්‍රහාරයක් නිසා Melanieට මැහුම් 50ක් දැම්ම. ෆිල්ම් එක හදන අතරතුර මිනිස්සු 70කට විතර ෆිල්ම් එක වෙනුවෙන් ගෙනාපු සිංහයින් 150ක ගේ සිංහ ප්‍රහාර වලට මුහුණදෙන්න සිද්ධ උනා . අන්තිමට ෆිල්ම් එක හදන්න ඩොලර් මිලියන 17.5 ක් ගියත් මෙයාලට ෆිල්ම් එක පෙන්නලා හොයන්න හම්බුනේ ඩොලර් මිලියන 2ක් විතරයි. ෆිල්ම් එකේ නම Roar:rolleyes:

 
Last edited:

mageth ban,,thama asai habai :love::love::love:


මෙලෝ මල යකෙක් ගෙදෙට්ට නං එන නැතුව ඇති බං..:lol:
පට්ට බන්...
ඒ උනාට ඉතිං ඕකට කන්න දෙන්න ගියාම තමයි ෆක් වෙන්නේ...:sorry:


ටහිකෙයි.. ඕකගෙ බඩ පුරවන්න බෑ ලංකාවෙ එකෙකුට නම්..:dull:

සෑහෙන වියදමක් යනවා ඇති.

:P:P:D:D:D සිරාවට බන්

පොඩි පුතා;17244994 said:


මුන්ට මෝල්

තිරිසන්නුන්ව විශ්වාස කරන්න බැහැ

time will come :dull:

Okata kanna dipu nathi dawasata mun iwarai ban :D


oooooooooooo
Thanks kattiyata :D:D