ඕක බලෙන් කරන්න යනකොට වෙන්නේ හිටියට වැඩිය අපත වෙනවා..ෆලෝ එකට ඔහේ යන්න දුන්නම හරි ඔය දැන් කරනවා වගේ..
මම උදේට dumbbells වලින් පොඩි workouts ටිකක් කරනවා විනාඩි 10ක් වගේ, ඊට පස්සේ පොතක් කියවනවා... ෆෝන්, ඔබන්න යන්නේ මේ ටික ඉවර වෙලා.. දැන් මේක නිකන්ම වෙනවා..
දවල්ට abs වලට විනාඩි 20ක් වගේ ව්‍යායාම...