1. S

    Alerics hodada?

    මටනම් ඉස්සර ඉදලම හයිලන්ඩ් එක තම සෙට් වෙන්නේ.. කිරි රහ හොදට තියෙනවා... ඇලෙරික්ස් එකට අපේ ගුණවත්, සිල්වත් හකීම් ලොක්කගේ මොකක් හරි සම්භන්දයක් තියෙනවා නේද?
  2. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Tanker eka arunaama wena monawada gahalaa thiyenne?
  3. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    අඩුම මාස 3ක් වත් යනකම් නෑ... දැන් ලන්ක්වත් තෙල් ගේන්නේ ඇමරිකාවෙන්..අරාබිය නොර්මල් වෙන්න තව ටික කාලයක් යනවනේ.
  4. S

    කොලබ ඉඳල අවිස්සාවේල්ලට බස් තියන වෙලාවල් දැනගන්ටෝනේ

    ඉක්මනට එන්න ඕනිනම් පරණ පාරේ එන්න (3 රූට් එක).. පරණ පාර රත්නපුර, ඇඹිලිපිටිය, හැටන් වගේ බස් එකක එන්න, ඉක්මනට එනවා ඕවා... නොර්මල් අවිස්සාවේල්ල ගාටනවා...
  5. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේ යුද්දෙත් රුසියා-යුක්‍රෙන් යුද්දෙ වගේ වෙන්න යන්නෙ.. ගහගන්නවා, ආයම ටික කාලෙකට නවත්තනවා.. අෆ්ගනිස්තානේ අත අරලා ගියා වගේ තව අවුරුදු ටිකක් ඇදලා ඇමරිකන් උන් යයි.. සමහරවිට අරාබිය්ම එක්කට එකෙක් ගහගන්න ලෙවල් එකකට හදලා.. ඉස්‍රයල් උන් ගොඩ යන්නෙ එහෙම උනාමනෙ
  6. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඩස්පයෝන්ට මේ දවස්වල හෙනහුරා ලබලා තියෙන්නේ.. පාකිස්තානේ කරපු නිසා සාකච්චා අසාර්ථක උනා කියලා කිව. දැන් අයම පකිස් කෑම කන්න සාකච්චා කරන්න එනවලු..
  7. S

    Bulk SMS

    customer base? frequency of sms?
  8. S

    මේ සැරේ කඩවල සෙනග අඩුයි නේද අවුරුදු වලට ?

    11 රෑ 10ට විතර පේරාදෙණිය උඩ පාරේ එන්න ආව. පට්ට ට්‍රැෆික් එක.. ලයිට් හවුස් පල්ලිය පැත්තෙන් දාල හෙන රවුමක් ගහලා අවේ.. අලුතෙන් දාපු කැන්ඩි එකනම් බිල්ඩිමයි , ඉඩමෙයි වියදම කවර කරගන්න ඇති
  9. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    නැව් ඔක්කොම ගිල්ලුව කියලා නේද කිවේ?
  10. S

    නිකම් දෙන සිම්?

    උනුත් ඉතින් ටර්ගට් කවර් කරන්න හදන්නෙ.. සිම් විකුනන ගානටනෙ උන්ට පෙමන්ට් හම්බ වෙන්නෙ
  11. S

    Taft එකක් ගත්තා කුකුලෝ...

    Congratulations mcn 🥰
  12. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    සාම සාකච්චා හරි ගියේ නැතත් අපිට සතුටු වෙන්න දෙයක් තියෙනවා. ඩාස්පියෝ ඉමොෂනලි ඩැමේජ් උනා සැරටම.
  13. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේක අදුනොත් රුසිය-යුක්රේන් යුද්දේ 2 වෙනවා.. ඒක මුන් දෙගොල්ලන්ට විතරක් නෙවෙයි ලෝකෙටම බලපාන සින් එක නිසා කියලා මට හිතෙන්නේ.
  14. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉස්‍රයල් උන් කෙසේවෙතත්, ට්‍රම්ප් ලොක්කව පාවිච්චි කරලා තියෙන්නෙ ඉරානෙනෙ.. නිකන් ගියපු හෝමුස් එකෙන් සල්ලි ගන්නවා, අවුරුදු ගානක් තිබ්බ සම්භදක අහක් කරලා.. 😁😁😁
  15. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    තව පැය 10යනේ.. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න ඔනි නැනේ.. ඉවසලා ඉමු..

    No contents