1. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    වියට්නාම් යුද්දෙදිවත් නුක් ගැහුවේ නෑනේ.. ඉරාන් උන්ගේ මේවට ගැහුවොත් උන් වටේටම සුද්ද කරාලා දායි.. ඉස්‍රායල් කෙසේවෙතත් ඩුබායි එහෙම
  2. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේ දෙකෙන් එකක්වත් කරන්නෙ නැනේ ඉරාන් උන්. එතකොට හවස 3 ඉදලා ඉරානේ ෆැල්ට් වෙන්න ගහනවද?
  3. S

    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    යන විදිහටනම් ආණ්ඩුවේ සල්ලිම දාලා හාරගන්න වෙන සින් එකක් තියෙන්නේ.. ආයෝජකයෝ කියලා ලොකු ප්රෝෆිට් එකක් නැතුව එන්නේ නැනේ..
  4. S

    QR ගණුදෙණු අනුර කුමාර උතුමානන් සුරතින් ඇරඹේ...

    ඔව්, මුන් මේ හදන්නේ අපිට ආදරේට වැඩිය ටැක්ස් ලීක් වෙන තැන ටික ටික වහන්න.. එක ඉතිං හැමෝටම හොදයි, ආණ්ඩුවටත් අමතර අදායමක් එනවා, කිවා වගේ මිනිස්සුන්ට පොඩි කෑෂ් බැක් එකක් දුන්නනම් වටිනවා.. හැබැයි මේ වගේ ට්‍රාන්පෙරන්ට් සිස්ටම් එකකට ලොයර්ල ගෙනාවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..
  5. S

    ෆෝන් කඩකාරයෝ කොහොමද tax නොගෙව හොර පාරෙන් මෙච්චර ෆෝන් ගෙන්නන්නේ?

    ඩුබායි පැත්තෙන් තමා ගොඩක්ම ගෙන්නනේ.. ලගදි පික්සෙල් එකක් ගැන ඇහුවම සතියක් වගේ යනවා කිව ගෙන්නලා දෙන්න.. ටුවර් වගේ යන උන්ට දාල ගෙන්නනවා ඇත්තේ... රේගුව දන්නවද, ඇයි අල්ලන්නේ කියලා ඉතිං සිරිලංකාවේ ඕනි පොඩි එකෙක් දන්නවනේ...
  6. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    සිකුරාදා ඇත්තටම කරපු rescue එකේදී එහෙම C130 අවුලක් නැතුව ගියානේ.. එක නිසා මේකත් ලොකු අවුලක් නැතුව ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතලා බැස්සුවා වෙන්න පුළුවන්. කොහොමත් උන් ඔය යුරේනියම් ටික උස්සලා යුද්දේ ඉවරයි කියාගන්න හදන්නේ. ඇමරිකන් උන්ට වෙලා තියෙන්නේ මග හිටියත් නහිනවා, ගෙදර ගියත් ඉරෂයල් ගැනි...
  7. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මෙන්න මේක වෙන්න පුළුවන්, නැත්නම් ප්ලේන් එකක පයිලට් කෙනෙක් ගන්න මේවගේ තඩි ප්ලේන් බිමට බස්සගෙන නටන්න ඕනි නැනේ. සමහරවිට පයිලට් හොයන එක උඩ මේක ලොකු ප්ලෑන් එකක් විදිහට කරා වෙන්න පුළුවන්... ට්‍රම්පච්චිම පිළිගන්නවනේ 8ක් මැරුණා කියලා. ඒ කියන්නේ මෙතන ලොකු ෆයිට් එකක් ගිහිං තියෙනවා.
  8. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    අයතුල්ලම මැරෙන්න ඔනී නිසා ඇමරිකවට කියලා බොම්බ දාග්ත්ත සීන් එකක් වගේ 😂😂😂
  9. S

    සම්පත් හුචක්කුව

    Max, mage mistake ekak :yes: ☝️
  10. S

    සම්පත් හුචක්කුව

    කලින් විශ්ව එක නියමෙට වෙන්න ඕනි ටික කර, ලස්සන ලයිට් දාල අව අලුත් සයිට් එක, එපා ම වෙලා ගියා.. MAX පෙමට් එක 100000යි, ඊට වැඩිය දෙන්න බැරිලු, සිකුරිටි අවුල් යනවලු.. අවුරුදු 9ක් විතර සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරා, මනි මාර්කට් එකවුන්ට් එකක් තිබ්බ.. ඔක්කොම HNB එකට ගත්තා.. එකේ කිසි අවුලක්...
  11. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Yes, but at least coming for rescue under these conditions, its something you need balls. There are no such thing called war crimes for Israels. They are choosen people and they can choose whatever they want to do. :ROFLMAO:
  12. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇමරිකන් උන් ගැන ඔන විවෙචන තිබ්බත් මේ රෙස්කුව් ඔපරෙශන් එකටනම් රෙස්පෙක්ට් එක දෙන්න ඔනී.. 🙂
  13. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉරාන් කියන්නෙ පට්ට රටක්.. උන් ආරාබියේ වගෙ low IQ නෙවෙයි, හොදට ඉගනගත්ත් උන්.. උන්ගේ ජනවාරි වල තිබ්බ අරගල ඔක්කොම දැන් ඉවරයි, අරග්ල කරපු උනුත්දැන් යුද්දෙට සපොර්ට්.. උන්ගෙ රට , ජාතියට තියෙන හැගීම නිසා.. ට්‍රම්ප් කාරයා ගහන්නෙ නැතුව අරගල වලට හිමින් යන්න දුන්න්න්ම් සමහරවිට පාලනේ වෙනසක් වෙන්නත් ඉඩ...
  14. S

    ලක්ෂ 2ට අඩුවෙන් ගන්න හොඳ ෆෝන් එකක්

    9 පාවිච්චි කරනවා මටනම් අවුලක් නෑ,
  15. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඊයේ රෑ මොකක් හරි ලොකුවටම ගැහුවා එකේ හේතුවක් තියෙන්න ඕනි. සමහරවිට හිස්බුල්ල උන්ට පොඩි හෙල්ප් එකක් විදිහටද දන්නේ නෑ. ටෙලවිව් එයාර්පෝර්ට් එකනම් තම වැඩ... ටැන්කර් ගොඩක් තම උඩ එකෙන් උස්සලා.
  16. S

    Meethrigala giya ada

    https://www.youtube.com/@nissarana-vanaya යන්න බැරි අයට මේ චැනල් එකේ වැඩසටහන් දානවා.. භාවනාව කීවට ගොඩක්ම සතිමත් බව ගැන තමා කියලා දෙන්නේ..
  17. S

    Dinemore හොර වැඩ.

    උබලා තාම ඔවෙන් කනවනම් ඔහොම වෙලා මදි..

    No contents