ඔය පරන ඒව ගන්නෙ නැතුව wagonR එකක් බලපං බන්. brandnew හින්ද අවුරුදු 5ක් කරදරයක් නැතුව දුවන්න පුලුවන්.
and you don't have to worry about the maintenance due to it's a brandnew,
if you know how to drive then it will give you 30+ kmpl in long run:yes:
resale value will not go down much as it is...