වීරයෙකුගේ නික්මයාම
මෑතකදී සිදුවුන මරණ අතරින් ගොඩ දෙනෙක්ගේ හදවතට තදින්ම දැනුනු මරණයක් තමයි මේක. මට නම් මීට කලින් apple co-founder Steve jobs මරුණ වෙලාවෙත් මේවගේම දුකක් දැනුනා. ඒ ඔහු තාක්ෂනය පැත්තෙන් ලෝකය තුල ලොකු වෙනසක් කරන්න මුල් තැන ගත්තු පුද්ගලයෙක් නිසා. දැන් ආයෙත් ඒ වගේම ලොකු දුකක් දැනෙනවා...