1. Thunderhawk

    ලංකාවේ දැන් තියෙන තත්වෙට බිස්නස් එකක් කරන්න අයිඩියා......

    හායි යාලුවනේ...... අපේ අයිය කෙනෙක්ගේ කන්ස්ට්‍රක්ෂන් රිලේටඩ් බිස්නස් එකක් තියෙනවා... මේ දවස් වල පොරට වැලේ වැල් නැහැ..... ඒ කියන්නේ පොරගේ මන්ත්ලි ඉන්කම් ඔක්කොම ඇනහිටලා.... ඇසෙට්ස් තියෙනවා... නමුත් සේවක පඩි නඩි ගෙවාගෙන බිස්නස් එක ඇදගෙන යන්න අමාරුයි. ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් පැත්තත් මකබෑවිලාම ගිහින්නේ...
  2. Thunderhawk

    ඉන්වර්ටර් ෆ්‍රිජ්

    Whirlpool 265L Double Door - No Frost Inverter - https://mysoftlogic.lk/whirlpool-265l-double--door---no-frost--inverter/p/36474 Samsung 209L Double Door – No frost Digital Inverter Refrigerator -...
  3. Thunderhawk

    NTMI මෙඩිකල් ONLINE APPOINTMENT SYSTEM වැඩ නැද්ද?

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ https://ntmi.lk/oas/ සයිට් එකට ගිහිං ඔන්ලයින් බුකින් එකක් දාන්න බැලුවා... මේ මගුල වැඩ නෑනේ.... සිලෙක්ට් කරන කරන ඩේට් එකට No reservation options are available on this day කියල වැටෙනවා.... අහන්න හොට්ලයින් එකක්වත් නෑ....
  4. Thunderhawk

    ෆයිබර් කනෙක්ෂන් අවුලක් සිංහලු

    මගේ දැනට තියෙන්නේ කොපර් කනෙක්ෂන් එකක්. ෆෝන් ලයින් + ADSL 1490 පැකේජ්. කොපර් ලයින් එක ගොඩක් පරණ නිසා වැස්ස වෙලාවට හුළඟ තියෙන වෙලාවට කනෙක්ෂන් ඩ්‍රොප් වෙනවා ඉවරයක් නෑ. මම විසි තිස් පාරක් කම්ප්ලේන් කරලා තියෙනවා. උන් ඇවිත් කේබල් එකේ කෑල්ලෙන් කෑල්ල මාරු කරලා යනවා. හරි විසඳුමක් දෙන්නෙම නෑ. ස්පීඩ් එකත්...
  5. Thunderhawk

    වාසි වැඩිම වහල මොකක්ද ?

    මචන්ලා කවුරුහරි ඉන්නවද ගෙදර වහලේ සිවිලිම i-Roof වලින් ගහපු..... කොහොමද තත්වේ.... කල්පැවැත්ම.... වාසි සහ අවාසි මොනාද? මට යන්න පුළුවන් ඔප්ෂන් 3 ක් තියෙනවා. 1 ඇස්බැස්ටෝස් 2 රෝමන් උළු 3 සිවිලිම i-Roof මට තියෙන ප්‍රස්නේ ඇස්බැස්ටෝස් - රත්වෙනවා වැඩියි, මැක්ෆොයිල් දාලා සැලකියයුතු ප්‍රමාණයක්...
  6. Thunderhawk

    GCE O/L Past papers

    මචන්ලා.....2019 GCE O/L Mathematics & Science Past papers හොයාගන්නේ කොහොමද English Medium.
  7. Thunderhawk

    බෝම්බ & උපාධිධාරීන්

    බෝම්බ & උපාධිධාරීන් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි බෝම්බ ගහන්න උපාධිධාරීන් තෝරගන්නේ ඇයි කියන එක. නිකමට හිතන්න අපේ දේශපාලකයෝ ඔය බෝම්බ ගහන්න තෝරගත්තනම් මොකද වෙන්නේ...?? රනිල් වික්‍රමසිංහ - ඌට බෝම්බ බෑග් එක අරන් යන්න පණ නෑ නිමල් සිරිපාල- ඌට ඉදගත්තු තැන නින්ද යනව රන්ජන් රාමනායක- බෝම්බෙ අරන් යනවා...
  8. Thunderhawk

    MCSA Course

    ඔබට ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් අවශ්‍යද ? MCSA සහතික පත්‍රය ඔබ WINDOWS SERVER 2016 පිළිබව අවශ්‍ය සියලුම මූළික හැකියාවන්ගෙන් යුත්ක බව ලොවට පෙන්වයි. ------------------------------------------- එසේනම් එන්න අප සමග එකතු වන්න. ප්‍රවීණ ගුරුවරු යටතේ ඉතා අඩු මුදලකට, සිංහල මාධ්‍යයෙන් ඉගෙනගන්න...
  9. Thunderhawk

    Computer Hardware Course

    ඔබට රැකියාවක් අවශ්‍යද ? ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ? වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ? එසේනම් එන්න අප සමග එකතු වන්න. Computer Hardware Engineer කෙනෙක් කරන සියලුම කාර්යන් එකම තැනකින් ඉගෙනගන්න. ---------------------------------------------------- Computer Hardware සහ Networking ක්ෂේත්‍රයේ...
  10. Thunderhawk

    Network Course

    ඔබට Computer Network ගැන හොදටම ඉගෙන ගන්න ආසද? ප්‍රායෝගික පුහුණුව සමගින් Server 18 කට වැඩියෙන්, Domain Migration & Cloud Technologies යන සියලුම දේ ඉගෙනගන්න. ------------------------------------------------- එන්න අප සමග එකතු වන්න. ඔබත් අදම පැමිණ 2100/- ගෙවා ලියාපදිංචි වන්න. වැඩි විස්තර 0777 9...
  11. Thunderhawk

    It's for free...Hurry up

    ඇතුලට වඩින්න මයේ දෙයියෝ ඔයාලට මතක ඇතිනේ මම මීට කලින් ගෙනාපු ICO එක sphere.social එක බලපු නැති අය මෙතනින් ගිහින් බලල රෙජිස්ටර් වෙන්න. එයාල ICO එක එක්ස්ටෙන්ඩ් කරලා.... http://www.elakiri.com/forum/showthread.php?t=1831254 අද ගේන්නේ තව ඒ වගේ එකක්. හැබැයි මෙයාල දැනට ක්‍රිප්ටෝ මාකට්...
  12. Thunderhawk

    නිකං දෙන තව එකක්

    නිකං දෙන තව එකක් ඇතුලට වඩින්න මයේ දෙයියෝ ඔයාලට මතක ඇතිනේ මම මීට කලින් ගෙනාපු ICO එක sphere.social එක බලපු නැති අය මෙතනින් ගිහින් බලල රෙජිස්ටර් වෙන්න. එයාල ICO එක එක්ස්ටෙන්ඩ් කරලා.... http://www.elakiri.com/forum/showthread.php?t=1831254 අද ගේන්නේ තව ඒ වගේ එකක්. හැබැයි මෙයාල...
  13. Thunderhawk

    පියවරුන් ....

    නිදහසේ පියා- ඩී. එස් සේනානායක පනස්හයේ පියා- එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක බත්දුන් පියා- ඩඩ්ලි නිදහස් අධ්‍යාපනයේ පියා- සී. ඩබ්. ඩබ්. කන්නංගර කොස් දුන් පියා- ආතර් වී දියෙස් කෝට්ටේ සිංහයා- ඊ.ඩබ් පෙරේරා බොරලුගොඩ සිංහයා- පිලිප් ගුණවර්ධන රුහුණේ සිංහයා- ඩී.ඒ රාජපක්ෂ බනිස් මාමා- විජයානන්ද දහනායක...
  14. Thunderhawk

    නිකං දෙනවා

    ඇතුලට වඩින්න මයේ දෙයියෝ . . . . . . . . Sphere SAT කියන්නේ ජනවාරි මාසේ අලුතින් මාකට් එකට එන ක්‍රිප්ටෝ කරන්සි එකක්. මෙන්න වෙබ් සයිට් එක https://sphere.social මේ දවස් වල ප්‍රොමෝෂන් එකක් යනවා අලුතින් රෙජිස්ටර් වෙන අයට free කොයින් 100 ක් දෙනවා. කොයින් 100 දැන් වටිනාකම ඩොලර් 5 යි. ඔයාලට මතකද...
  15. Thunderhawk

    මගුල 2

    මගුල 2 පට්ට යකෝ UkzFHO_IHiU
  16. Thunderhawk

    ප්‍රීති කසානා.......

    ප්‍රීති කසානා....... රිංග්වර්ම් කියල හඳුන්වන කැසිල්ල ගැන . කසන්න කසන්න ආස හිතෙන , ඊට පස්සේ දැවිල්ලෙන් දුක් විඳවන මේ ප්‍රීති කසානා ගැනයි අද කතාව . බොහෝ පිරිසක් විඳවන මේ කැසිල්ල , ඉකිළිය , කිහිල්ල වගේ තෙතමනය රැඳන හැංගිච්ච තැන් වල බහුලව ඇති වෙන ඒතැනින් නොනැවතී නියපොතු , යටි පතුල වගේ තැන්වලටත්...
  17. Thunderhawk

    මිනිසා සහ බල්ලා

    මිනිසා සහ බල්ලා ලබ්බද බලන්නේ.....? ඇතුලට වරෙන් . . . . . . . මිනිහෙක් වත්ත සුද්ද කර කර ඉන්නකොට පාරේ හර්ස් දෙකක් හිමිහිට යනවලු. ඒ හර්ස් දෙක පිටිපස්සේ මිනිස්සු 200 ක් විතර පෝලිමට යනවලු. බල්ලෙකුත් අරගෙන මිනිහෙකුත් ඉන්නවලු. වත්ත සුද්ද කර කර හිටපු මිනිහ ගිහිල්ල බල්ල තියාගෙන හිටපු මිනිහගෙන් මෙහෙම...
  18. Thunderhawk

    ශිෂ්‍යත්ව විභාගේ

    ශිෂ්‍යත්ව විභාගේ මචන්ලා......ඊයේ තිබුන ශිෂ්‍යත්ව විභාගේ පේපර් එක හොයාගන්න පුලුවන්ද? තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් පේපර් එක මාකින් ඉවර වෙනකං එලියට දෙන්නේ නැහැ තමා. බට් කොහොම හරි එලියට ආව එකක් තියෙනවනම් හොයල දියල්ලකෝ.:yes:
  19. Thunderhawk

    google Maps ලොකේෂන්ස් ඇඩ් කරන්න

    google Maps ලොකේෂන්ස් ඇඩ් කරන්න මචංලා... උඹල කවුරුහරි google mybusiness යුස් කරලා ලොකේෂන්ස් ඇඩ් කරලා තියෙනවද? එහෙම ඇඩ් කරන්න google පාට්නර් කම්පැනි එකක සපෝට් එක ඕනෙද? මම ලොකේෂන් එකක් ඇඩ් කරලා google ලා ලොකේෂන් එක වෙරිෆයි කරන්න පෝස්ටල් ඇඩ්‍රස් එකට එවන කෝඩ් එකත් දීල ඒක ක්ලේම් කළා. දැන් මේ...
  20. Thunderhawk

    වෙබ් හොස්ටිං

    මචංලා මේකේ කවුරුහරි ඉන්නවද bluehost, i page, Hostgator වගේ හොස්ටිං සර්විසස් පාවිච්චි කරන. එහෙම ඉන්නවනම්, මොනවගේ හොස්ටිං ප්ලෑන්ද පාවිච්චි කරන්නේ. උදාහරනෙකට bluehost ලගේ වෙබ්සයිට් කීපයක් හොස්ට් කරන්න පුළුවන් Plus ප්ලෑන් එක ගත්තොත්, ඒවගේ එකක් අරන් සයිට් කීපයක් ඒකෙ හොස්ට් කරන එකද හොඳ? නැත්නම්...

    No contents