:growl::growl::growl: මොකක්ද බං මේ මගුලේ කඹ ඇදිල්ල. මේ දවස් වල එළකිරි එන එකත් තිත්තයි, බැලුවොත් ඇත්තන් මේ මල ඉලවු කඹ පොස්ට්, KPZ කියයි Henry L කියයි, මමත් ඔය මගුලට KPZ ට වෝට් කළා කලින් උගේ ඉස්ටෝරිය කියවල තිබුන නිසා. එත් දැන් අවුරුදු ඉවරයිනේ, දැන්වත් ඔය කඹ ඇදිල්ල නවත්තපල්ලකෝ දෙයියන්ගේ නාමෙට, මම...