ඔන්න පොඩි ගැජට් එකක් සෙට් උනා, ගොඩක් දෙනා මේක ගැන දන්නවා ඇති, හැබැයි ඊට වඩා ගොඩක් දෙනා නොදන්නවත් ඇති,
මේක වෙන්නේ අපිට ඇමරිකාවට (USA) සහ කැනඩාවට (Canada) වලට ෆ්රී කෝල් ගන්න පුලුවන් :) ඉතින් ඇමරිකාවේ බිල්ගේඩ්ස් අංකල්ට, ඔබාමා මාමාට කෝල් කරන්න දැන් ඔබට සතයක් වත් වැය වෙන්නේ නැහැ, කැනඩාවේ ඉන්න...