පලිගන්න ඕනේ

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
එකෙක් ඉන්නවා, මට උගේ ෆේස් බුක් එක හැක් කරලා හරි මොකක් හරි කරලා නැති කරන්න ඕනේ :angry: :angry: මට පැයකට ඌගේ ප්‍රොෆයිල් එක මගේ අතට ගන්න ඕනේ :sorry: ඌ මට බනිනවා ෆේස් බුකියෙන්, නමුත් මූ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැහැ, මට මූව හැක්කරලා දෙන්නකෝ ,...


 

SickHead

Member
Aug 26, 2011
597
39
0
කොල්ලෙක් ද? මිනිහෙක්ද? ට්‍රයි එකක් දාන්න නම් පුළුවන්.... PM me his details
 

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    hack karanna nam ba machan, one nam api okkoma u gana report karamu ethakota wade hari :) :)