ලොල්_බයික්

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මෙන්න හොන්ඩා සමාගම විසින් නිපදවන ලද අලුත්ම බයික් එක,
හැබැයි පොඩ්ඩක් 18 + වගේ,
මේක 18+ නිසා මම කෙල්න්ම දාන්නේ නැතුව ලින්ක් එක දාන්නම්,
ඩවුන් කරලා බලන්න ;)


මේක කිලෝ බයිට් 175 (175 Kb)

හැබැයි මේක Power Point file එකක් :dull:


Click here


:lol::lol::lol:

හිනා ගියා කියලා පස්සේ මට බනින්න එපා :rolleyes:

PS. පරිගනකයේ සද්දේ ඇහෙන විදියට දාලා තියන්න ඕනේ :baffled:
 
Last edited:
  • Like
Reactions: ModelSriLanka