ඔන්න මම අද ඔයාලට ගොඩාක් වටින ත්‍රේඩ් එකක් දාන්න තමයි යන්නේ, :yes:
ඒ තමයි ගංජා නමැති මත්ද්‍රව්‍ය ගැන :D
මේක සුද්දා හදුන්වන්නේ ''marijuana'' කියලා, මෙහි විද්‍යාත්මක නාමය නම් ''cannabis'' කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ :yes::yes: (අපි නම් ව්‍යවහාරයේ කියන්නේ 'ගංජා, ජොයින්ට්, මල්' ඕවා තමයි)
දැන්...