Love Hurts

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
පියබා යනවා මා ආකාසයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොවුලෝ
මිදුනා මා ආදරෙනේ

පෙම්බැන්ද දා උපන් හදේ
හිත වේදනා ඉතිං රිදුම් නොදේ
ජීවිතේ පුරා පවන් සැලේ
මල් මල් යොවුන් වියේ ජීවිතේ

රෑ නින්ද යා නොදී හිතේ උපන්
නෑ පෙම්වතී කියා රුවක් ඉතිං
පෙම් යදම් සිදී බිදී ගිහින්
මල් මල් යොවුන් වියේ ජීවිතේ

:( :( :( :( :( :( :( :( :( :( :(

ඔක්කොම ඉවරයි......මැරෙන්න හිතයි.......
 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට කේන්ති ගියා බන්... :(:( මගේ වැරද්දටම මම මමම කෑ ගහලා මමම නැවැත්තුවා... :(:(මොනා කරගෙනද දන්නෑ.... :(
    ඔය පොඩි පොඩි දේවල් වලට රන්ඩු වෙන්න එපා මොට්ටයෝ.... ආදරෙන් හිටපන්කෝ....:yes::yes::yes: කථාකරල නිකන් ඇඩෙන්න වගේ ටෝකක් දීපන්....
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    mage athdhakeem walin mage kella thara unama yalukaraganna hati man kiyala dhennam.uba try ekak deela balapan.

    issellama kellawa katha karaganna kamathi karaganin macho...dan inne full awlennam uba ewana msg ekakatawath reply nathi sise ekak thienne...ehma neda.issellama eka hadhaganin menna memehema....

    uba banna nisane tharaha wela inne.
    kiyapan sirawata lv karapu ubata ekadawasakwath kathanokara inna ba kiyala..ube athe waraddak thibbath nathath waradda piliganin.math ekka tharaha wenna epa man oyata godak adharei kiyapan..me mona kewath eki ubawa atharinna ona sise ekakanam inne mehema kiyapan..math ekka tharaha unanam mata anthima parata oya ekka kathakaranna idak denna etapasse oyage gwithen sampurnen athwenawa kiyapan..ethakota aniwa kathakaraiii..ehmath naththam ekita thiena adare gana kiyala diga msg ekak gahala anthimata yawana msg eka widiyata yawapan..ethakotath ubata sirawata lv karapu kelleknam aniwa kathakaraiiii....


    onna e wade iwaraiii..dan thienne yalu wena wade...eki ubata mna hari waradi kalin karala thienawanan ewa mathak karapan..e welawedi uba ekiwa thani nokarapu bawath kiyapan....thawa ubala denna issara adharen iddi thibba sathuta kohomada kiyala mathak karala deepan..ahapan uba nathuwa inna puluwanda kiyala...kawadawat dala yannatiwa inna porondhu wechcha ewa amathakada ahapan(mehema porondhuwak hama kenekma thamun adare karana kenata denawa)



    owa kiyala shap karaganin aniwa uba goda machn.thawa hambena hama chnz ekakama ekige hoda kiyala ekiwa warnana karapan boruwata neme srawata...


    ube kellata eki eki gawata sory machn...mata eka kiyawenawa.....try ekak deela balapan
     

    Golden Boy

    Banned
    Jan 7, 2011
    96
    6
    0
    ඔවා ගැන හිතන්න එපා යාකෝ.හොද එකක් සෙට් කරලා දෙන්නම්. promotion එකෙන් පස්සෙ slary එකත් වැඩි ඇති නෙ.පොඩ්ඩක් money spend කරලා සැපක් අරන් අතල් එකෙ හිටපන්.:yes::yes: