සහල් වලින් එතනෝල්.
සහල් මිල වැඩිවීමේ රහස එතනෝල් නිපදවීම හා සහල් තොග සැඟවීමයි
රටේ සහල් මිල නීති විරෝධී ලෙස ඉහළ යමින් තිබෙන බවත්, ඒ පිටුපස සැබෑවට සැඟවුණ කතාව මාෆියා ක්‍රියාකාරීත්වයක් බවත් පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය පවසයි.
පරිභෝජනයට සුදුසු සහල් සහල් යොදා ගනිමින් සමහර සමාගම් මහා...