සිරස LTTE

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    LTTE දෙමලෙක්ව UNP සංවිදායක ධුරයකට දාගන්න බැරි උන කියල සිරස රනිල්ට මඩ ගහන එක හරිද?. මහරාජා සජිත්ට සල්ලි දීල UNP එක දෙකට කඩන්න යනවා. සජිත් උගෙ වගේ පන්සල් වලට දෙන්නේ මහරාජාගේ සල්ලි තමයි.දැන් සිරසෙ news 1st එකේ 30 min වලින් 25 min ම රනිල්ට මඩ ගහන එක තමයි කරන්නේ.සිරසේ superstar එකත් දැන් බල්ලෙක් වත් බලන්නේ නැහැ.යුද්දේ කරන කාලේ සිරසෙ තිබුන කුහක කමට එක පෙන්නුවෙත් නැහැ.ආණ්ඩුව සිරසට ගහන එකේ වැරද්දක් නම් මට පෙන්නේ නැහැ.සිරසට ගිය කලක්....
    50514_44902964331_4908046_n.jpg
     
    • Like
    Reactions: sanduntharu

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    දැන්ද යූඑන්පී උන් සේරටම සිරසේ ඉන්නේ කොටි උනේ?
    රනිල්ට කඩේ ගිය චන්ද කාලේ එහෙම සිරසේ නිවුස් හරි අපක්ෂ පාතී
    හරිම හොදයි
    ඇත්තම කියනවා නේද?
    රනිල්ට චන්දෙට මහරාජා වියදම් කරද්දී
    මහාරාජා හරිම හොදයි කොටියෙක් නෙමෙයිමයි නේද???
    යුද්ධෙට කරන්න ඕනි සේරම අපහාස කරද්දී සිරස හරිම හොදයි
    දැන් තමයි නරක
    ඇයි රනිල්ට මඩ ගහනවානේ:P
     
    • Like
    Reactions: love.you

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්ද යූඑන්පී උන් සේරටම සිරසේ ඉන්නේ කොටි උනේ?
    රනිල්ට කඩේ ගිය චන්ද කාලේ එහෙම සිරසේ නිවුස් හරි අපක්ෂ පාතී
    හරිම හොදයි
    ඇත්තම කියනවා නේද?
    රනිල්ට චන්දෙට මහරාජා වියදම් කරද්දී
    මහාරාජා හරිම හොදයි කොටියෙක් නෙමෙයිමයි නේද???
    යුද්ධෙට කරන්න ඕනි සේරම අපහාස කරද්දී සිරස හරිම හොදයි
    දැන් තමයි නරක
    ඇයි රනිල්ට මඩ ගහනවානේ:P

    ඒකනමි ඇත්ත මචන් කොටියට සිරස ආඩද්දි අනේ සිරස තරන් ‍මාධ්‍යයක් නැ දැන් එපා වෙලා පවි අප්ප ඔවට කියන්නෙ දුකට කියන කවි කියල:lol::lol::lol::lol::lol:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මුලින්ම හිතන්න දැන් අයි සිරස කොටි සිරස උනේ කියල..........??? :yes::yes:

    එකපාරටම අයි මෙහෙම උනේ..??

    හැමෝම තමන්ගේ වාසියට තමයි... සිරස රනිල්ට උදව් කරනකොට සිරස හොඳයි රනිල්ට මඩ ගහනකොට සිරස කොටි සිරස වෙලා........ :rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :confused::confused: බලන්න සජිත් රනිල්ට විරුද්ධව තිස්ස අත්තනායකට යවපු චෝදනා පත්තරේ අංක 6,7. ඒවා කියවද්දි නම් සජිත් සහ සිරසේ ජඩ කම් තේරෙනවා :baffled::baffled: මට සජිත්ව එපා වුනේ ඒවා දැක්කම
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මුලින්ම හිතන්න දැන් අයි සිරස කොටි සිරස උනේ කියල..........??? :yes::yes:

    එකපාරටම අයි මෙහෙම උනේ..??

    හැමෝම තමන්ගේ වාසියට තමයි... සිරස රනිල්ට උදව් කරනකොට සිරස හොඳයි රනිල්ට මඩ ගහනකොට සිරස කොටි සිරස වෙලා........ :rolleyes::rolleyes:
    නෑ මචන් යුද්දෙ තිබුණු කාලෙ ඉදන්ම කොටි සිරස කොටි සිරමයි.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නෑ මචන් යුද්දෙ තිබුණු කාලෙ ඉදන්ම කොටි සිරස කොටි සිරමයි.

    නෑ මචන් මම කිව්වේ සිරසට හොඳ කියා කියා හිටිය කට්ටියකුත් හිටියනේ.. මුලින් සිරස හොඳයි... ඒත් දැන් එයාලත් කියනවා කොටි සිරස කියල...

    ලංකාවේ එක මාද්‍ය ආයතනයක්වත් නෑ සමබරව පුවත් කියන.. ඔක්කොම කරන්නෙ කාටහරි කඩේ යන එක.. සමහර අය එළිපිටම යනවා.. තව සමහර අය නොපෙනෙන්න යනවා.... :D:D

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    දැන්ද යූඑන්පී උන් සේරටම සිරසේ ඉන්නේ කොටි උනේ?
    රනිල්ට කඩේ ගිය චන්ද කාලේ එහෙම සිරසේ නිවුස් හරි අපක්ෂ පාතී
    හරිම හොදයි
    ඇත්තම කියනවා නේද?
    රනිල්ට චන්දෙට මහරාජා වියදම් කරද්දී
    මහාරාජා හරිම හොදයි කොටියෙක් නෙමෙයිමයි නේද???
    යුද්ධෙට කරන්න ඕනි සේරම අපහාස කරද්දී සිරස හරිම හොදයි
    දැන් තමයි නරක
    ඇයි රනිල්ට මඩ ගහනවානේ:P

    ★·.·´¯`·.·★ :yes::yes::yes: sahathika aththa machan....sirase madya nidahase tharama dan penawane.....:eek:prajathantrawade mahaa gedarane oka....:lol::lol::lol: ★·.·´¯`·.·★
     
    Last edited:

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    නෑ මචන් මම කිව්වේ සිරසට හොඳ කියා කියා හිටිය කට්ටියකුත් හිටියනේ.. මුලින් සිරස හොඳයි... ඒත් දැන් එයාලත් කියනවා කොටි සිරස කියල...

    ලංකාවේ එක මාද්‍ය ආයතනයක්වත් නෑ සමබරව පුවත් කියන.. ඔක්කොම කරන්නෙ කාටහරි කඩේ යන එක.. සමහර අය එළිපිටම යනවා.. තව සමහර අය නොපෙනෙන්න යනවා.... :D:D

    :yes::yes::yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දැන්ද යූඑන්පී උන් සේරටම සිරසේ ඉන්නේ කොටි උනේ?
    රනිල්ට කඩේ ගිය චන්ද කාලේ එහෙම සිරසේ නිවුස් හරි අපක්ෂ පාතී
    හරිම හොදයි
    ඇත්තම කියනවා නේද?
    රනිල්ට චන්දෙට මහරාජා වියදම් කරද්දී
    මහාරාජා හරිම හොදයි කොටියෙක් නෙමෙයිමයි නේද???
    යුද්ධෙට කරන්න ඕනි සේරම අපහාස කරද්දී සිරස හරිම හොදයි
    දැන් තමයි නරක
    ඇයි රනිල්ට මඩ ගහනවානේ:P

    අනිවා මචන්......... ඕක තමයි ලංකාවේ මිනිසුන්ගේ හැටි.... :yes::yes:
    හැමෝම තමන්ට වාසියක් වෙනකොට කට වහන් ඉන්නවා... එක නැති උනාම තමයි ඔක්කොම එලියට දාන්නේ...

    රනිල්ටත් දැනුයි මහරාජා ගැන කියන්න මතක වෙලා තියෙන්නේ.....
    :D:D
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    දැන්ද යූඑන්පී උන් සේරටම සිරසේ ඉන්නේ කොටි උනේ?
    රනිල්ට කඩේ ගිය චන්ද කාලේ එහෙම සිරසේ නිවුස් හරි අපක්ෂ පාතී
    හරිම හොදයි
    ඇත්තම කියනවා නේද?
    රනිල්ට චන්දෙට මහරාජා වියදම් කරද්දී
    මහාරාජා හරිම හොදයි කොටියෙක් නෙමෙයිමයි නේද???
    යුද්ධෙට කරන්න ඕනි සේරම අපහාස කරද්දී සිරස හරිම හොදයි
    දැන් තමයි නරක
    ඇයි රනිල්ට මඩ ගහනවානේ:P

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    sahathika aththa.................