Hunnasfalls නම් යන්න එපා මචන් කියන තරම් ගටියක් ඒකෙ නෑ. ඊට වඩා නුවර තියෙනරන්දොලි එකට පලයන් මරු.
ඒක නම් ඈත්ත Hunnasfalls මෙලෝ රහක් නෑ.......රන්දෝලි නම් පට්ට...
BB-10500 ක් වගේ 2012 දි
goto www.agoda.com and book a hotel which has honeymoon package.. nethnam jetwin blue negambo balahan... ee hotel ekath sira kiuwa mage yaluwek honeymoon gihin..