Redmi note 7 එක use කරපු අය ඉන්නවද? Phone එකේ battery life එක, heat වෙන එක, camera quality එක එහෙම කොහොමද?
මම දැනට අවුරුදු 4ක් use කරේ Xiaomi redmi 2 pro එකක්. :D එක එක Rom install කර කර use කරා. තාම කිසිම අව්ලක් නෑ රත් වෙන එක ඇරෙන්න. :growl: අලුත් Device එකකට යන්න බැලුවේ.