චීටාලා ගෙදර ඇති කරන්න ...

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    චීටාලා ගෙදර ඇති කරන්න ...

    කට්ටිය හිතයි පිස්සු කියවනවද කියල .. සිරාවට මචන් අහන්නේ මුන් දරුණු සත්තු තමයි එත් මේ බලන්නකෝ හිලා උන් ඉන්න හැටි .. මුන් නම් මාර හිලා බන් :D මුන්ව මෙහෙම ලංකාවේ බලන්න තැනක් නැද්ද? :nerd:
    737139_10151151561262461_1403417867_o.jpg

    547643_10151140703177461_236146186_n.jpg

    240989_10151136672997461_1770483746_o.png
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹට ඔච්චරම ආසනම් සුදු පාට පූසෙක් අරගෙන ගෑණුන්ගේ කොන්ඩ පාට කරන සැලොන් එකකට ගිහිං චීට වගේ කලර් කරගනින්..
    avatar376005_1.gif
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    උඹට ඔච්චරම ආසනම් සුදු පාට පූසෙක් අරගෙන ගෑණුන්ගේ කොන්ඩ පාට කරන සැලොන් එකකට ගිහිං චීට වගේ කලර් කරගනින්..
    avatar376005_1.gif

    lol
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹට ඔච්චරම ආසනම් සුදු පාට පූසෙක් අරගෙන ගෑණුන්ගේ කොන්ඩ පාට කරන සැලොන් එකකට ගිහිං චීට වගේ කලර් කරගනින්..
    avatar376005_1.gif
    :lol::lol::lol: