Song with lyrics for YOUTUBE උදවු :(

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් මට Song with lyrics හදන්න ඕනේ කවුරුහරි දන්නා හොඳ ලේසි software එකක් තියනවද? Movie maker එක දැන් windows 8 වල නැ නේ බන් :baffled: මම එකක් download කරලා දැම්ම එකත් වැඩ නැ :no: වෙන මොකක් හරි එකක් දන්නවද බන් ලේසි එකක් ලොකු හදිස්සියකට .. :(:(