SkullVamp >>
Ignition Coil awlak kiyala thama machan kiuwe a case ekata LOKU Ganak yai da ban ?![]()
Toyota IST CAR එකේ ස්ටාර්ට් කරාට පස්සේ Engine / Car එක දෙදරනවා යද්දී ත් එක අදින්නේ නෑ. දෙදර දෙදරා යන්නේ. Engine Mount Case එකක් කියලත් හිතෙනවා වාහන Repair කරන තැන කෙනා කිවුවේ Coil Case එකක් කියලා මේක පෙන්නන්න හොද Place එකක් කියන්න පුලුවන්ද ?
![]()
මුලින් ප්ලග් සහ කේබල් සෙට් එක බලන්න.ඉග්නේසන් වල කෙස් එකක් වෙන්න තියන අවස්ථාව වැඩි.