Zotye Nomad Car ගැන

Promo G.

Member
Oct 6, 2014
173
5
0
Zotye Nomad ගැන කවුද ඉන්නේ ?
වාහනේ කොහොමද ?
Mitsubishi engine එකක්ද එන්නේ ?

United Motors එකෙන් තමා කරන්නේ ?

16 - 17 වගේ හොද එකක් හොයාගන්න පුලුවන්ද ???

mitsubishi-nomad2-2011-for-sale-gampaha
 
wisedude3

Member
Apr 6, 2015
86
5
0
Wahane aulak ne, Honda hardy jeep feeling ekak tiyanwa
yes, 16-17 ekek hoyaganna puluwan ( me langadi mage yaluwek gatta nomad 2 ekak 17)
second hand market nam netha
petrol 10 wage wedakaranawa
mama auruddak withara pavichchi kala
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Wahane aulak ne, Honda hardy jeep feeling ekak tiyanwa
    yes, 16-17 ekek hoyaganna puluwan ( me langadi mage yaluwek gatta nomad 2 ekak 17)
    second hand market nam netha
    petrol 10 wage wedakaranawa
    mama auruddak withara pavichchi kala

    Wahane aulak ne, Honda hardy jeep feeling ekak tiyanwa - මොන ජීප් එකට සාපෙක්ශවද?

    පියාජියෝ ඩීසල් ත්‍රී වීල් එකට සාපේක්ශවනම් පොඩ්ඩක් හොදයි
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18182915 said:
    Wahane aulak ne, Honda hardy jeep feeling ekak tiyanwa - මොන ජීප් එකට සාපෙක්ශවද?

    පියාජියෝ ඩීසල් ත්‍රී වීල් එකට සාපේක්ශවනම් පොඩ්ඩක් හොදයි

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රත්තරං;18182915 said:
    Wahane aulak ne, Honda hardy jeep feeling ekak tiyanwa - මොන ජීප් එකට සාපෙක්ශවද?

    පියාජියෝ ඩීසල් ත්‍රී වීල් එකට සාපේක්ශවනම් පොඩ්ඩක් හොදයි

    :lol::lol::lol:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,720
    497
    83
    magee yaluwek use kare antimete vikke 13kete. u kiweth wahanee hodai kiyala namuth secind hand market ekek teti hinde u passe kiwwe ganne epaa vikunenekote amaarui epawenewa kiyale
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Oka mage Car eke body wash ekak daganna gihama okakuth eha paththe tibba wash danna awith, Iwara wela Start karata Start une na.. lol...
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    රත්තරං;18182915 said:
    Wahane aulak ne, Honda hardy jeep feeling ekak tiyanwa - මොන ජීප් එකට සාපෙක්ශවද?

    පියාජියෝ ඩීසල් ත්‍රී වීල් එකට සාපේක්ශවනම් පොඩ්ඩක් හොදයි

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: