1. S

    Refrigerator Import

    චිනෙන් පොඩි මිනි ෆිජ් එකක් මචන්ල මට පොඩි උදවුවක් කරපල්ලා... මම චිනෙන් පොඩි මිනි ෆිජ් එකක් ගෙන්න කියල බැලුවෙ බන්......මට එකට සුද්දෙක් සෙට් උනා බන්... උ කියනවා ශිප් කරන්නම් ලු cost එක $190 ක් කියලා මට දනගන්න ඔනේ එහෙම එඋවම මම tax ගෙවලද ගන්න ඔනෙ නත්නම් shipping cost එක විතරක් ගෙවල මට ගන්න...
  2. S

    juice and ice cream shop

    මචන්ලා juice and ice cream shop එකට ගැලපෙන නමක් කියපන්කො සරල මතක හිටින නමක් loku udauwak bn
  3. S

    නත්තලට

    මචං මම මේ එන නත්තලට office එකේ උන් එක්ක පොඩි charity work එකක් කරන්න බලපොරොත්තු වෙනවා........එකට idea එකක් දීපල්ලකෝ.......මට මතකයි මේකේ thread එකක් තිබ්බ අසරණ පොඩි කිරි දරුවෝ බල ගන්න තැනක් ගැන අන්න එකේ link එක හරි දීපන් කෝ...
  4. S

    හොල්මන් වෙන අයවය

    හොල්මන් වෙන අයවය බලපන් කෝ මේ විමලයාගේ talk එක............... https://www.facebook.com/mrsenawaorginal/videos/1789765131286280/ මේවගේ වැදගත් දෙයක් කිවුමද කොහෙද...............
  5. S

    Software Download Link

    Tukatech මෙන්න මේ Software එක මට download කරන්න ඕනේ මම google search කරලත් බැලුව එත් හොයා ගන්න බැරි උනා දන්නා කෙනෙක් ඉන්නවා නම් link එක දෙන්න පුලුවන්ද ? මේක pattern design Software එකක් ......
  6. S

    Colombo to Galle

    දන්නා කෙනෙක් කියනවද කොළඹ ඉදන් ගාල්ලට train එකේ බඩු වගයක් යවන්නේ කොහොමද කියල(බඩු කිවුවේ රෙදි වගයක්) වෙන මුකුත් නෙමෙයි හොදේ........ කියක් විතර යනවද...... safety විදියට යවන්න පුලුවන්ද අපහු ගල්ලෙන් ගන්නේ කොහොමද train එකේ බඩු යවපු කට්ටිය පොඩ්ඩක් කියනවද..............
  7. S

    මෙන්න චිත්‍ර.......Unbelievable Paintings Using Only Charcoal And Graphite!

    මෙන්න චිත්‍ර.......Unbelievable Paintings Using Only Charcoal And Graphite! Emanuele Dascanio Drew These Using Only Charcoal and Graphite! Born just outside of Milan, Italy in 1983 (Garbagnate Milanese to be exact) artist Emanuele Dascanio has garnered critical acclaim, winning countless...
  8. S

    huawei p9 lite

    Dialcom එකෙන් මේ phone එක ගනිපු කවුරු හරි ඉන්නවද........මම බලපු තැන් වලින් අඩුම මෙතන මිට වැඩ අඩු තැන තියෙනවද....warranty එහෙම අවුලක් නැද්ද...... http://dialcom.lk/details/huawei-p9-lite-3gb-ram
  9. S

    බඩු ගැහිල්ලේ ආදීනව - 100% සත්‍ය කතාවකි

    බඩු ගැහිල්ලේ ආදීනව - 100% සත්‍ය කතාවකි (භාෂාව තරමක් අශෝභන නමුත් කතාවට සුදුසුම භාෂාව එයයි.කැමති අය කියවන්න. යමක් ඉගෙනගන්න පුළුවන් වෙයි) ඇය නමින් ආශා ය.අහම්බෙන් මෙන් මුහුණු පොතෙන් ඇගේ පළමු පණිවිඩය මට ලැබුණි. කිලෝ බයිට් දෙක තුනක් වටින් නැති වුවත් මාගේ ජීවිතයම අදුරට ඇද දමන ක්‍රියා දාමයේ පළමු...
  10. S

    Phone එකට software ගහමු

    Android Phone වල ගොඩක් දේවල් ගැන විස්තර තියෙනවා මේ youtube Chanel එකේ තියෙනවා .....කට්ටියට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්මේ..මේක මම කරන එකක් නෙමෙයි හොදේ ..phone repair කරන අයට ගහන්න නෙමෙයි මේක දන්නේ නොදන්නා කෙනෙක්ට ඉගෙන ගන්න.... එහෙනම් ගිහින් බලන්න කෝ මෙන්න තියෙනවා software ගහන විදිය...
  11. S

    CCTV Problem

    මට දැන ගන්න ඕනේ CCTV එක internet හා mobile හරහා Access කරන්න හදන්නේ කොහොමද කියල...dialog 4G Router එකක් තමයි තියෙන්නේ.......දන්නා එකෙක් කියපන් කෝ ලොකු උදවුවක්.........Bump එකක් වත් දාපන් දන්නේ නැත්නම්............
  12. S

    Dialog Satellite Tv

    දන්නා කවුරු හරි කියනවද Dialog Satellite Tv එකක් හරියට install කරලා හයි කරන විදිය..........
  13. S

    කළමනාකරණ සහකාර

    කළමනාකරණ සහකාර කළමනාකරණ සහකාර සේවයේ III මචන්ලා, මට කළමනාකරණ සහකාර exam එක අව බන්, කා ගව හරි තියේ නම් කළමනාකරණ සහකාර pass exam paper වල හරි model paper හරි තියේ නම් මට එවපන් කෝ.................... නැත්න්ම හොයා ගන්න ලින්ක් එකක් හරි දීපන් කෝ බන් දන්නා එකක්.................. විස්තර කියපන් කෝ...
  14. S

    සිරිපා වන්දනාව

    සිරිපා වන්දනාව කට්ටිය පොඩි උදවක් ඕනේ සිරිපා වන්දනාව අවසාන වන්නේ කවදයින්ද? (අවාරේ වෙන්නේ) සමහරු කියනවා නේ දැන් අවාරේ කියල මම වෙසක් පෝයට කලින් සිරිපා වන්දනාවට යන්න හිතන් ඉන්නේ දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද දැන් අවරේද කියල....................
  15. S

    සුමනසාර හාමුදුරුවෝ මිනිසෙකු ගල් කරයි......බු&#

    සුමනසාර හාමුදුරුවෝ මිනිසෙකු ගල් කරයි......බු&# 3_3jYNnVA_0
  16. S

    Transport Help

    මේ මචන්ලා....මට පොඩි දෙයක් දැනගන්න ඕනේ.මේ මැයි 1 වෙනිදා train හරි bus හරි වැඩ කරනවද? මට Colombo ඉදන් galle එන්න.30 රැ office ඉවර වෙලා යනවද 1 වෙනිදා උදේ ගෙදර යනවද කියල බැලුවේ......... අනේ දන්නා එකෙක් කියපන් කෝ ලොකු උදුවක් බන්.........
  17. S

    කට්ටිය වැදගත්ද වෙයිද දන්නේ නැ ඉතින්

    කට්ටිය වැදගත්ද වෙයිද දන්නේ නැ ඉතින් fQQ8_PDAdfI
  18. S

    Nimasha De Silva

    හොදයි නම් ඉතින් දන්නවනේ........................
  19. S

    බඩු වගයක් තියෙනවා රට යවන්න

    බඩු වගයක් තියෙනවා රට යවන්න මචන්ලා මට 1.5kg විතර බඩු වගයක් සෞදියට යවන්න ඕනේ.....කෑම වගයක් තමයි යවන්නේ මගේ යාලුවෙකුට.......මට එක යවන්න විදියක් කියනවද ලංකාවේ කොහෙන්ද ඒවගේ වැඩක් කර ගන්න පුළුවන්......කියක් විතර යනවද වැඩේට.............. දන්නා කෙනෙක් ඉන්න්නවන්ම් කියන්න ලොකු උදුවක්.......... bump එකක...
  20. S

    බයික් අඩුවට දෙනවලු......................

    බයික් අඩුවට දෙනවලු...................... රාජ්‍ය රැකියා කරන අයට මෝටර් බයික් දෙන කතාවක් තියෙනවා ඒගැන දන්නා කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද බයික් එකේ විස්තර එහෙම........................කොහොමද ගෙවන්නේ ..........

    No contents