lol ow mageth yaluwek kiwwa aannual fee ekak ganna yana kathawak foreign workerlsgen. 16000/= per person kiyala tama u kiwweමේ සති අන්තයේ හමුදා රෝහලෙන් Pfiser එන්නතේ 2 මත්රව ගන්න යන අය ඉන්නවද?
විදේශ ගත වන අයට එන්නත් දෙන එක යටතේ?
සල්ලි දීල විදේශ සෙවා කාර්යාන්ශයෙ register වෙන්න ඔන කතාවක් තියෙනවද?
ඔයාගේ යාලුවා පළවෙනි මාත්රාව ගත්තු කෙනෙක්ද?lol ow mageth yaluwek kiwwa aannual fee ekak ganna yana kathawak foreign workerlsgen. 16000/= per person kiyala tama u kiwwe
කලිනුත් රට රැකියාවට යන අය විදේශ සේවා එකෙ රෙජිස්ටර් වෙන්න මේ ගානනේ ගෙවන්න තිබ්බේlol ow mageth yaluwek kiwwa aannual fee ekak ganna yana kathawak foreign workerlsgen. 16000/= per person kiyala tama u kiwwe
රට යන්න කලින් රෙජිස්ටර් වෙන එක හරි මචංකලිනුත් රට රැකියාවට යන අය විදේශ සේවා එකෙ රෙජිස්ටර් වෙන්න මේ ගානනේ ගෙවන්න තිබ්බේ
http://www.slbfe.lk/file.php?FID=529
ඔය PDF එකේ තියෙන නම්බර්ස් වලට කෝල් එකක් දීලා බලන්න.රරට යන්න
රට යන්න කලින් රෙජිස්ටර් වෙන එක හරි මචං
මට දැනගන්න ඕනේ vaccine එකෙ
2 මාත්රාව ගන්න නම් අනිවාර්යෙන් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙද කියලා
Ewata no answer..ඔය PDF එකේ තියෙන නම්බර්ස් වලට කෝල් එකක් දීලා බලන්න.
nehe ban mama danna kenekuta okama uba. uba gihilla 2nd dose eka ganna.රරට යන්න
රට යන්න කලින් රෙජිස්ටර් වෙන එක හරි මචං
මට දැනගන්න ඕනේ vaccine එකෙ
2 මාත්රාව ගන්න නම් අනිවාර්යෙන් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනෙද කියලා
oya danna kena Army hospital ekenda vaccine gahala tiyenne, eya 2nd dose ekath aragenada?nehe ban mama danna kenekuta okama uba. uba gihilla 2nd dose eka ganna.
Oyata second shot eka labunada ada?මේ සති අන්තයේ හමුදා රෝහලෙන් Pfiser එන්නතේ 2 මත්රව ගන්න යන අය ඉන්නවද?
විදේශ ගත වන අයට එන්නත් දෙන එක යටතේ?
සල්ලි දීල විදේශ සෙවා කාර්යාන්ශයෙ register වෙන්න ඔන කතාවක් තියෙනවද?

ada gahalada?nehe ban mama danna kenekuta okama uba. uba gihilla 2nd dose eka ganna.
Oyata second shot eka labunada ada?
Call karama answer karanne naha neda
------ Post added on Aug 28, 2021 at 2:30 PM
ada gahalada?
------ Post added on Aug 28, 2021 at 2:33 PM
Ada gahala thiyanawa Pfizer 2 shot eka (facebook eken dakka)Mata heta tiyenne 2nd dose eka..
Owe phone answer Naha
Heta gihin balanawa
Oyath 1st eka gahuwada? Kawadda tiyenne 2nd eka?
Ada gahala thiyanawa Pfizer 2 shot eka (facebook eken dakka)
Mama danna kenek hetalu 1 month wen ne first dose eka gahala
Oya heta 9am tada yanne?