1. sudumalli2009

    DVD Burn Help

    මචන්ලා මෙන්න මේකයි ප්‍රශ්නය කෙටියෙන්ම DVD Video disc එකක් Burn කරගන්නේ කොහොමද DVD Player එකක Play වෙන විදියට.....?? :nerd::nerd: ප්‍රශ්නය සවිස්තරව කිව්වොත් මට ඕන MKV,FLV,AVI etc.. වගේ එක එක File Formats වල තියෙන Videos, DVD Player එකක Play වෙන විදියට Burn කරගන්නයි ඕන...:yes: ඒ කියන්නේ DVD එක...
  2. sudumalli2009

    Wedding Card help!!!

    මචන්ලා මේ දවස් වල මමත් ඔන්න වෙඩිමට ලේස්ති වෙනවා....:yes:;);) දැන් තියෙන්නේ Wedding Cards and Wedding cake boxes :yes::yes: මැලිබන් වීදියේ රවුමක් ගහලා වැඩේ ගොඩ දාගන්න බැලුවේ...:):) ඉතින් පොඩි හෙල්ප් එකක් ඕන මේ සම්බන්දව අපේ Experience තියෙන ලොකු අයියලගෙන්..:yes::yes: මැලිබන් වීදියේ මේ වැඩේ...
  3. sudumalli2009

    Health Department Help!

    මචන්ලා... සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සේවය කරන නර්ස්ලා උපස්ථායක උපස්ථායිකා අයගේ තම තමන්ගේ නිලතයන්ට අයිති සේවාවන් පිළිබද විස්තර කරන ලද කාර්ය පට්පාටියක් වගේ හෝ චක්‍රලේකයක් තියෙනවද හොයාගන්න...:nerd: bump එකකින්හෝ සහයෝගයක් දක්වනු මැන පිංවතුනි...:) මේ ගැන දන්න කියන කවුරුවත් නැද්දෝ...???? :( :(
  4. sudumalli2009

    vmware horizon client - ubuntu

    "vmware horizon client" menna me softwear eka ubuntu wala install karana widiya kiyapanko.... melo deyak therenne natha...:no::no: me 1st time ubuntu walata software1k install karanne...:baffled::baffled:
  5. sudumalli2009

    IOS සිංහල

    මචන්ලා මං පාවිච්චි කරන්නේ Iphone 5s එකක්.. ;) මේ IOS මගුලේ සිංහලෙන් ටයිප් කරන්න ලේසි හොදම ක්‍රමය කියපන්කෝ.. හොද ඇප් එකක් එහෙම... IOS කාපර්ලාගෙන් හෙල්ප් එකක් ඕනේ...:yes::yes:
  6. sudumalli2009

    ස්වේත අප්සරාවි...

    ස්වේත අප්සරාවි... අපේ djngage එළකිරි සහොගේ අලුත්ම සිංදුව එලියට දැම්මා...:cool::cool: djngage Join Date 05-24-2007 Total Posts1,023 කස්ටියම අහලා බලලා ගුණදොස් කිවුවනම් ලොකු ගැම්මක්...:yes::yes: කොහොමත් අපේ එළකිරි කොල්ලෙක් නෙහ්...:) wNugO6l5MRQ කස්ටියගේ අදහස් යෝජනා...
  7. sudumalli2009

    දන්සැල

  8. sudumalli2009

    iPhone 5s Help

    මෙන්න මේකයි සිද්දිය... මගේ යාලුවෙක් දැන් දවස් දෙක තුනකට කලින් iphone 5s 64GB Gold එකක් අරන් තිබුණා 55කට, කැනඩාවෙන් ගෙන්නපු එකක් කියලා තමයි විකුණලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් එකක් වගේම තිබුණා ෆුල් සෙට් එක්කම..:yes: බැලුවම කිසිම අවුලක් පෙන්න නෑ..:no: condition 100% :yes: එත් අවුල...
  9. sudumalli2009

    Visa Problem

    VISA මෙන්න මේකයි පුශ්නේ මගේ හොද බොක්කක් ඉන්නවා තායිවාන් කෙල්ලෙක් ( තායිලන් නෙමෙයි හොදේ...;) ) මෙයා කලිනුත් ලංකාවට ඇවිත් ගියා.. :yes: අයෙත් මේ අවුරුද්දේ එන්න ඉන්නේ අවුරුදු තුනකට.. ( ඒ කියන්නේ මට සොරි ඩොට් කොම් :sorry::P ) මෙයා Student Visa අරන් එන්න තමයි කල්පනාව මොකද ලංකාවේ ඉන්න කාලේ...
  10. sudumalli2009

    හොද ප්ලේස් ටිකක්

    හොද ප්ලේස් ටිකක් සහෝදරවරුනි!!! අපි මේ කොල්ලෝ කුරුට්ටෝ කිහිපදෙනෙක් මේ මාසේ නුවරඑලිය පැත්තේ යන්න කියලා හිතාගෙන ඉන්නේ දවස් තුනකට... :yes::yes: ඉතින් horton plains , හග්ගල, ගෙගරි වැව ඇරුනම නුවරඑලිය අවට බලන්න තියෙන හොද ප්ලේස් ටිකක් කියහන්කෝ...;) හොද ප්ලේස් ටිකක් සෙට් වෙනකම් බම්ප් එකකින් හෝ...
  11. sudumalli2009

    පියුම් මාමා

    එක ලියුමක් බෙදන්නත් කිලෝ මීටර් 25ක්-30ක් පයින් යන මීමුරේ පියුන් මහත්තයා පාපැදියක් තිබුණත් ඉන් මේ ගමේ පාරවල ගමන් බෑ ගමේ අයගේ මුදල් බැංකුවලට දාන්නෙත් පියුන් මහත්තයා වෙහෙස නිවාගන්න කැලෑව මැද ගලක් උඩ වාඩිවෙනවා සිරිපාද කඳු මුදුනට උදේ හවස ලියුම්...
  12. sudumalli2009

    අයියෝ ඉන්දියන්කාරයෝ...

    අයියෝ ඉන්දියන්කාරයෝ... Players off as crowd trouble continues ඉන්දියාව මැච් එක පරදිනවා බලන්න ඉන්න බැරුව ඔන්න සුපුරුදු පරිදි බෝතල් විසිකරන්න ගත්තා ඉන්දියන්කාරයෝ...:lol::lol::P දෙවනි පාරටත් මැච් එක නැවැත්තුවා...:sorry::sorry: වැඩේ කියන්නේ ඉන්දියන් කමෙන්ටෙටර්ස්ලම උන්ගේ Security වලට...
  13. sudumalli2009

    Dell venue or Toshiba encore

    Machanla mn Tab ekak ganna kiyala beluwe... :yes::yes: menna me 2n 1k thamai ganna balanne mokada hoda...?? :nerd::nerd: me tab use karana aya innawada...? :rolleyes::rolleyes: kattiayge podi adahasak one...:yes::yes: Dell Venue 8 pro 3845 8" Toshiba Encore 2 8" me dekama...
  14. sudumalli2009

    රති කෙලියේ..

    8piXeGT0HdU
  15. sudumalli2009

    පට්ට ඇක්ටින්ග්

    පට්ට ඇක්ටින්ග් පිස්සු හැදෙනවා මුගේ ඇක්ටින්ග්පාරට හරියට මු සින්දුව කියනවා වගේ... පට්ට ටැලන්ට් එකක්... tdk9A2KQrX8 රිපොස්ට් නම් සොලී හොදේ...
  16. sudumalli2009

    පු*කෙනුත් හිනා ඕයි...

    පු*කෙනුත් හිනා ඕයි... මේවගේ සිගිති ආතල් දෙන උනුත් ඉන්නවනේ.. :lol::lol: වැඩේ කියන්නේ මේවා පිළිගන්න පොලොස්කොට්ටෝරුවොත් ඉන්නවනේ... :sorry::baffled::baffled::P FB එකේ ඊයේ දාපු පොස්ට් එකක් මේ වෙනකොට share 3368 තව මොන කතාද ඉතින් ලංකාවනේ..:frown::frown:
  17. sudumalli2009

    අයියෝ සල්ලි ඕයි...!!!!

    අයියෝ සල්ලි ඕයි...!!!! :lol::lol:මේකට කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ අප්පා...:lol::lol: ක්‍රිස් ගේල් හෙළ යකෙකු බව හෙළි වෙ හොදින් බලන්න රාවණ රජතුමාගේ හා ක්‍රිස් ගේල්ගේ පින්තූරවල ඇති සමානකම අද දක්වාම Antigua and Barbuda, Barbados, Dominica, Grenada, Guyana, Jamaica, St Kitts...
  18. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    දියවැඩියාවට හොද කෑමක්.. මචන්ලා.. මෙන්න මේකයි අපේ අම්මට දියවැඩියාව තියෙනවා දැන් අවුරුදු 10 ක් විතර වෙනවා දැන් ඉන්සියුලින් ගන්නවා.. :(:( මම පඩි ගත්තම ගෙදරට මොනවා ගෙන්න හිටියත් ගෙන්න හිතෙන්නේ නෑ ගොඩක් දේවල් අම්මට කන්න හොද නැති නිසා අනික අම්මා දැක දැක කන එකත් හරි නෑ නිසා..:no: ඒ උනත් අම්මත්...
  19. sudumalli2009

    " Dio " හෙල්ප් එකක් ඕනා...

    " Dio " හෙල්ප් එකක් ඕනා... අපේ ගෙදර Honda Dio බයික් එකක් තියෙනවා අද මගේ යාලුවෙක් එක අරගෙන ගියා මුගේ අතින් බයික් එක වැටිලා ප්ලාස්ටික් කවර් එක හිරිලා මෙන්න මේ වගේ...:(:( මට මේක හදාගන්න ක්‍රමයක් නැද්ද...? තාත්තා දැක්කොත් මේක මගේ කන්දෙක පුරවයි...:sorry::sorry: දන්නා කියන කෙනෙක් හෙල්ප් එකක්...
  20. sudumalli2009

    මෙන්න යකෝ අලුත්ම ආතල් එක...

    මෙන්න යකෝ අලුත්ම ආතල් එක... මට වැඩේ මීටර් උනේ ටිකක් වෙලා යනකොට... :rofl::rofl: මෙන්න ටෙක්නොලොජි.. ;);) කොහොමද ආතල් එක...:lol::lol: මේ පොඩ්ඩක් විතර 18+ හොදේ.. ;) පොඩි එවුන් ඉන්නවා නම් ඇස් පියාගෙන බලපල්ලා..:rofl::rofl::D qb7DN3kpl2o රිපොස්ට් නම් සොරි ආ....:(:(:(

    No contents