මචන්ලා මේ දවස් වල මම ගේ හදාගෙන යනවා, ගෙදර වැඩක උවමනාවකට MDF Melamine Board 08ක් ඕනවෙලා තියෙනවා,
ගන්න තැනක් තියෙනවා නම් කියපල්ලා ලොකු උදව්වක් :yes: :yes: :yes: :yes:
Board - Melamine Board
Brand - Merbok
Thickness - 9mm
Color - Jura Walnut
:(
------ Post added on 1615797928