මචන්ලා... මට මෙන්න මේ සගරාව හරි මේ සගරාවේ නොවැම්බර්, දෙසැම්බර් , ජනවාරි වගේ කලාප බාගන්න තැනක් හොයල දෙන්න පුලුවන්ද...???? නැත්නම් ලේසියෙන් ගෙන්න ගන්න හරි ක්‍රමයක් හොයල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්....:):):)
http://www.volksworld.com/magazine/latestissue.html