1. Hinna

    [NEED] Whiskey 1L Bottles

    පිටරට මොනවා හරි හොඳ විස්කි 1L බෝතල් 5-6ක් වගේ ඕනේ මේ මාසේ 20ට කලින් රු.3000 හෝ 3000ට අඩුවෙන් නම් ගොඩක් හොඳයි. VAT69, Highland Queen, River Queen හරි වෙන හොඳ brand තියෙනවා නම් කියපල්ලකෝ. Duty free ගන්න පුළුවන් කෙනෙක් හරි රට ඉඳන් එන කෙනෙක් හරි උදව් කරපන් :yes::love:
  2. Hinna

    Honda Insight

    Honda Insight එක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නැද්ද බං? ඔක්කොම මෙච්චර අඩු ඇයි? ලක්ෂ 30-35 වගේ දීලා Insight ගන්න එක වැඩක් නැද්ද? වාහනේ කචල්ද Toyota Corolla එකක් ගන්නවට වඩා Insight එකකට යන එක හොඳ නැද්ද හොඳට තෙල් කරන නිසා?
  3. Hinna

    Rep power 1

    මචන්ලා ඔන්න මගෙත් රෙප් පවර් එක 1ක් උනා අද තමයි මං Senior Member කෙනෙක් උනේ :) ඉතින් අද ඉඳලා ඔයාලටත් 1 ගානේ සලකනවා මං
  4. Hinna

    1st Car Buying Help Needed

    මං කලින් Toyota Vios ගැන අහලා දාපු ත්‍රෙඩ් එකට ගොඩක් දෙනෙක් උදව් කළා. ඒ ඔක්කොටම ස්තූතියි. මට දැනගන්න පුලුවන්ද ලක්ෂ 20-30 අතර ගන්න පුළුවන් හොඳම වාහනය මොකක්ද කියලා මේ අතරින්? Option, Fuel economy, repairs අනං මනං අතින් හොඳම එක... Toyota Vios Honda City Nissan Tiida Suggestions බාරගනු ලැබේ...
  5. Hinna

    Toyota Vios Help

    මචන්ලා Toyota Vios එක ගැන මොකද හිතන්නේ? මුලින් ලක්ෂ 10 විතර දීලා මාසෙකට 30,000 - 50,000 අතර ගානක් ගෙවාගෙන යන්න ගන්න පුලුවන්ද? අවුරුදු 10 කට වඩා පරණ නිසා අවුල්ද? Vios එකේ පෙනුමක් තියෙන නිසයි බැලුවේ lancer, nissan වගේ වාහන වල මහ පරණ පෙනුමක් තියෙන්නේ.. WagonR වගේ ඒවට නම් ආස නෑ Sedan එකක් තමා බැලුවේ.
  6. Hinna

    ගෙඩි_දෙක_කොහොමද

    ගෙඩි_දෙක_කොහොමද KizSxl3xMH8
  7. Hinna

    Malboro

    මචංලා මට Malboro, L&M හරි වෙනත් ජාතියක හරි පිටරට සිගරට් පැකට් දෙක තුනක් ගන්න කෙනෙක් නැද්ද? හොඳ ජාතියක් වෙන්න ඕනේ double happiness, top mountain වගේ chinese ජරාවල් නම් එපා ඒවා පට්ට සැරයි... Malboro වගේ නම් ගොඩක් හොඳයි ස්විච් තියෙන එකක්. විකුණන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාපන්කෝ කොළඹ අවට... :yes::yes:

    No contents