මට Vortex, Game Edge වගේ gaming cafe එකක් දාන්න idea එකක් තියෙනවා
කට්ටිය මොකද හිතන්නේ වැඩේ profitable ද නැත්නම් පාඩු ලබන බිස්නස් එකක්ද?
මං හිතන් ඉන්නේ මුලින්ම මැෂින් 10ක් දාන්න. පැයකට 100යි
එක කම්පියුටර් එකක් හදන්න 80ක් විතර යනවා සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් දාලා
හෝමාගම, කොට්ටාව, මහරගම, අතුරුගිරිය...