baduma tamaකළුතරට සිලින්ඩරේට හම්බවෙන එක ආසනෙන් මූ ආවොත් නම් ඉතින්![]()
කලුතර දිස්ත්‍රික්කයේ එක නැද්දකලුතර රනිල්ට විතරක් ගහපු ජන්ද ප්‍රමාණය හොයාගන්න පුලුවන් මේ පාර ලේසියෙන්ම.
මූ මනාප 5000-6000ක් වගේ ගනී. ඊට වැඩි වෙන්න නම් විදිහක් නෑ.
රාජිතයා එන්න ඉඩ තියෙනවා බේරුවලින්.
------ Post added on Oct 7, 2024 at 3:40 PM
dan mun illanne Gas tankiyenda Kusalanenda?
ඕකට නම් දිනන්න බෑ. අච්චර පොහොට්ටුවෙන් 2/3ක් එද්දිත් උගෙ මාමණ්ඩියාට පාර්ලිමේන්තුවට පැන ගන්න බැරි උනා.අශේන්