1. Hansa13

    Digital Animation Job

    :rolleyes:Lankawe Digital Animation Job wala thathwaya kohomada? :confused:Job tiyenawada? Padi kohoma adda? Epa karapu job ekakda?
  2. Hansa13

    මගුල් Earphone 😤

    Earphone 3k 4k pawichchi kala bn.. okkoma awuruden wage kadenawa. :growl: kadenawa kiwwe wire eka athulen kadila.. ekko jack eka gawa athulin kadila.. sound hariyata enne naha.. wire eka ehe mehe karala thama ahanna wenne.. kadichcha okkoma ohomai kadune.. hoda earphones nadda bn oya magul wenne...
  3. Hansa13

    Computer බඩු ගන්න හොද Shop එකක්??

    Computer බඩු ගන්න හොද Shop එකක්?? Computer බඩු ගන්න හොද Shop එකක් කියන්න. Supirima එකක් ඕන. අවුල් ගියොත් Warranty වලට වාත වෙන Shop නම් එපා. ගන්න හදන්නේ WD හරි Seagate හරි External HDD එකක්. Colombo හා Gampaha අවටින්
  4. Hansa13

    Xiaomi අවුලක්!!!

    Maara amaruwakane bn me miui damme.. Man Photos Wagayakui Documents wagayakui hidden karala thibbe. microSd ekak phone ekata dala thibbe naha.. Iye Aluthin microsd ekak gennala damma. Maara wadene bn. Man dan tikakata kalin hidden folders walata yaddi. "Moving hidden folders from Sdcard"...
  5. Hansa13

    Mini Laptop ගන්න තැනක්????

    Mini Laptop ගන්න තැනක් කියන්න. After Service හොද වෙන්න ඕන. Warranty එක්ක අලුත් එකක් ඕන. ගොඩාක් තැන්වල තියෙන්නේ ටිකක් ලොකු ලැප් එකනේ. මන් හොයන්නේ Mini එක. අර Exercise Book එකේ Size එකේ ලැපක් හොයන්නේ..
  6. Hansa13

    ලැප්ටොප් Repair කරන්න හොද තැනක්??

    ලැප්ටොප් Repair කරන්න හොද තැනක්?? ලැපේ Display දෙන්නේ නැහැ බන්. මෙලෝ වැඩක් කරගන්න නැහැ ඒකේන්. පේන්නේ නැහැ. ලැප රන් වෙනවා. Display අවුලක්. ලැප්ටොප් Repair කරන හොද තැනක් කියපන්කෝ. විස්වාශවන්ත තැනක්.
  7. Hansa13

    හොදම එලම Virus Guard එකක් කියපන්කෝ.

    හොදම එලම Virus Guard එකක් කියපන්කෝ. හොදම එලම Virus Guard එකක් කියපන්කෝ. රැන්සොම් වලට ඔරොත්තු දෙන එකක්. Free තමා හොයන්නේ.. සල්ලි වලට ගන්න ඒවා ආයේ Renew කරන්න එපෙයි.. ඒක අමාරුයි..එක පාරින් ගෙවලා ගන්න තියෙනවා නම් එල.. දැනට උබලා පවිච්චි කරන Virus Guard එකත් කියන් යමන්.:confused:
  8. Hansa13

    කොහොමද ඒවා Backup කරගන්නේ?

    කොහොමද ඒවා Backup කරගන්නේ? අලුතින් වෛරස් එකක් අවිල්ලානේ Computer වලට..ඉතින් මෙකේන් වටිනා කියන දේවල් ආරක්ෂා කරගන්න ඒවා Backup කරගන්න ඕනනේ. මන් කොහොමද ඒවා Backup කරගන්නේ? මොකක්ද කරන්න ඕන බන්?
  9. Hansa13

    ගන්න හොද Portable Hard Brand එකක්?

    ගන්න හොද Portable Hard Brand එකක්? ගන්න හොද Portable Hard Brand එකක් කියපන්කෝ. ගන්න හිතන් ඉන්නේ 2TB එකක්. කල්පැවැත්ම හොදටම ඕන ඉතින්. හොද එකක් ගන්න උදව් කරපල්ලාකෝ.:yes:
  10. Hansa13

    SLT Speeds

    SLT Web pal pawichchi karana set eka speedtest ekak dapanko.. Mage Speed madiyi wage.. Speedtest result tikak danna.. plz
  11. Hansa13

    සැර අඩු හොද Shampoo (ෂැම්පු)

    සැර අඩු හොද Shampoo (ෂැම්පු) ඔයාල පවිච්චි කරන සැර අඩු හොද Shampoo (ෂැම්පු) කියන්න. හොද එකක්. එහෙම නැත්නම් ඔයාලා දැනට පාවිච්චි කරන ෂැම්පු එක කියන්න.
  12. Hansa13

    ලාබම/හොදම Sim එක???

    ලාබම හොදම ජංගම දුරකථන සිම්පත මොකක්ද? ඔයාලගේ අදහස් දෙන්න. Mobitel? Dialog? Etisalat? Hutch? Airtel? Other? ඒ ඇයි කියලත් පුලුවන් නම් කියන්න.
  13. Hansa13

    Paypal & E bay

    Mata Sampath Web Card ekak thiyenne. Paypal (Ebay) eken buy karanakota Dollar ekak kiyada wenne? Rs. 148 k? 140k? Payment karankota Paypal eke man dakke Rs.148 = 1 Dollar wage.. Eka Ehemada? mata danune nam 148ta adui wage.. Thawa Web card ekata Rs. 20500k daanna inne. Danata Card eke Rs. 200...
  14. Hansa13

    Rs. 15000 - 20000th Android/Windows Phone

    Rs. 15000 - 20000 මට මේ ගණන් අතර හොද phone එකක් යෝජනා කරන්න.. හොදම එකක්.... ගණන් පොඩ්ඩක් එහා මෙහා වුනාට අවුලක් නැහැ... Android/Windows.. මට, *Cam Quality එක හොදට ඕන ගානේ හැටියට.. *Lag වෙන්නේ නැති එකක් වෙන්න ඕන... *Internet Browsing හොදට තියෙන්න ඕන.. *Display Size එකත් සාමන්යෙන් ඕනේ ඉතින්...
  15. Hansa13

    Pen එකක් කියන්නකෝ ගන්න.

    Pen එකක් කියන්නකෝ ගන්න. 16GB එකක් තමයි ඕනේ.. මට මේ brands වලින් හොද මොකක්ද කියනවද? ඔරිජිනල් ඒවා ගන්න පුළුවන් තැනකුත් කියන්න... *SanDisk 16GB *Kingston 16GB *Imation 16GB මේවයින් මොන වර්ගයද හොද??? මොකද ඔයාල පෙළක් ඒවායේ slow වෙනවා write protect මොනවද තව ලෙඩ එනවනේ... එහෙම ඒවා ගැනත් කියන්න...
  16. Hansa13

    English Course එකක් වගේ එකක් ඕන

    English Course එකක් වගේ එකක් ඕන මෙහෙමයි මන් තාම A/L කරන කෙනෙක්, 2016, මට හිතුනා English Course එකක් වගේ කළා නම් හොදයි කියල... A/L English වලටත් ගැලපෙන එකක්.. ඉක්මනට course එක ඉවරන එකක් නම් ගොඩක් හොදයි... ගම්පහ අවටින් කියන්න... තව වෙන පති වල තියෙන ඒවත් කිව්වට කමක් නැහැ.. ඊළග මාසේ වගේ තමා...
  17. Hansa13

    Part time Job for me

    මෙහෙමයි, මම කැමතියි Document Type කරන්න වගේ ඒවා කරන්න. තියෙනවනම් කියන්න .. සාධාරණ ගානකුත් ගෙවන්න... :yes: තව ඔය වගේ පොඩි පොඩි ඒවා තියෙනවනම් කියන්න.. පුළුවන් ඒවා නම් වෙලාවක් තියෙන විදියට කරලා දෙන්නම්.. Online නම් ගොඩක් හොදයි.
  18. Hansa13

    Help : Chemistry <<

    ප්‍රශ්නය ------------ 0.01 mol l^(-1) HCl 100ml හා 0.01 mol l^(-1) H2SO4 100ml මිශ්‍ර කර 500ml වන තෙක් ආශ්‍රුත්‍ර ජලය එකතු කරන ලදී. අමිල සම්පුර්ණයෙන් විගටනය වන බව සැලකීමෙන් හා ජලයෙන් ලැබෙන H+ ප්‍රමාණය නොසලකා හරිමින් මිශ්‍රණයේ [H+] තීරණය කරන්න. මේක හදන හැටි කියල දෙන්නකෝ.. :D "අමිල සම්පුර්ණයෙන්...
  19. Hansa13

    භෞතික විද්‍යාව ප්‍රශ්න!

    භෞතික විද්‍යාව ප්‍රශ්න! 1------------------------------------------------------------------------------------------------------------ t කාලයකදී මුල ලක්ෂයේ සිට x දුරින් පිහිටි අංශුවක විස්ථාපනය සදහා ලියනු ලැබූ, y = aSin [ 2π/λ (vt - x) ] සමිකරණයේ නිරවද්‍යතාව නිර්ණයක් කරන්න. a - විස්තාරය λ -...
  20. Hansa13

    Physics ප්‍රශ්න

    මේවයේ මාන නිවැරදිදැයි සදහන් කරන්න. ඒවායේ සෑම සංකේතයක් සදහාම සුපුරුදු තේරුම් ඇත.. 1. ω = ω_o + αt 2. θ = [ (ω_o + ω) / 2 ] t මට මේවයේ මාන ගන්න බැහැනේ.. මේවා මාන වශයෙන් වැරදියි නේද?

    No contents